Перейти к содержимому

අනුරාධපුර පොහොට්ටු රැලිය සාර්ථකද? අසාර්ථකද? | ජන ගඟ පිටුපස ඇත්ත කතාව

Anjana Udara

0:00 / 0:00

අනුරාධපුර පොහොට්ටු රැලිය සාර්ථකද? අසාර්ථකද? | ජන ගඟ පිටුපස ඇත්ත කතාව

39 939 просмотров · 22 ч назад
Anjana Udara
79,7 тыс. подписчиков
39 939 просмотров · 22 ч назад
අනුරාධපුරයේ පැවැත්වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැලිය ඇත්තටම සාර්ථකද? නැත්නම් අසාර්ථකද? රැලියට ලැබුණු ජන සහභාගීත්වය, දේශපාලන නායකයින්ගේ පැමිණීම, පොහොට්ටුවේ වත්මන් ජනබලය සහ මෙම රැලියෙන් ඉදිරි දේශපාලනයට ලැබෙන සංඥාව මොකක්ද? මෙම වීඩියෝවෙන් අනුරාධපුර රැලිය පිළිබඳ දේශපාලන ප්‍රචාරයෙන් ඔබ්බට ගොස් කරුණු සහ දේශපාලන පසුබිම සමඟ විශ්ලේෂණය කරමු. ඔබේ අදහසත් Comment කරන්න — අනුරාධපුර පොහොට්ටු රැලිය සාර්ථකද? අසාර්ථකද? #AnjanaUdara #SriLankaPolitics #SLPP #Pohottuwa #Anuradhapura #SriLankaNews #PoliticalAnalysis #NamalRajapaksa #MahindaRajapaksa