Ma Thaniwee Lowa | මා තනිවී ලොව (Lyrics Cover) | Sinhala Geethika
Sinhala Geethika Covers
0:00 / 0:00
Ma Thaniwee Lowa | මා තනිවී ලොව (Lyrics Cover) | Sinhala Geethika
67 822 просмотра · 3 месяца назад
Sinhala Geethika Covers
13,6 тыс. подписчиков
67 822 просмотра · 3 месяца назад
Welcome to my channel!
I share soulful Sinhala gospel covers and worship songs to bring you closer to God's presence.
Whether you are looking for morning prayer music or quiet time worship, I hope these songs bless your soul.
Support the channel and help us spread these messages of hope further.
God Bless You All ♥️ 🙏
මගේ Sinhala Geethika Covers YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනිමි!
ඔබගේ දෛනික යාච්ඤා ජීවිතයට මෙම ගීතිකා ආශිර්වාදයක් වනු ඇතැයි මම විශ්වාස කරනව♥️
නාලිකාවට සහයෝගය දැක්වීමට සහ මෙම බලාපොරොත්තුවේ පණිවිඩ තවදුරටත් පතුරුවා හැරීමට අපට උදව් කිරීමට Like, Share සහ Subscribe කිරීමට අමතක නොකරන්න.
දෙවියන් වහන්සේ ඔබ සැමට ආශීර්වාද කරණ සේක්වා ♥️ 🙏
Original Vocals, Melody, Lyrics - Rev. Yogaraj Stephen
Lyrics_
මා තනිවී ලොව සිටින වෙලේ
යේසුනි ඔබමය මගේ සරණේ
මා තනිවී ලොව සිටින වෙලේ
යේසුනි ඔබමය මගේ සරණේ
කඳුලින් පිරුණු මේ ජීවිතේ
මටම එපාවේ මගේ සමිඳේ
කඳුලින් පිරුණු මේ ජීවිතේ
මටම එපාවේ මගේ සමිඳේ
මේ ලොව මා අද තනිවූ නිසා
ඔබගෙ පිහිට මට දෙන් සමිඳේ
මේ ලොව මා අද තනිවූ නිසා
ඔබගෙ පිහිට මට දෙන් සමිඳේ
මායාවෙන් පිරුණු මේ පොළොවේ
සැම දේ නිෂ්පලයි මගේ සමිඳේ
මායාවෙන් පිරුණු මේ පොළොවේ
සැම දේ නිෂ්පලයි මගේ සමිඳේ
ඔබ පමණයි ලොවේ මට ඉන්නේ
ඔබමයි සමිඳේ මගෙ සානේ
ඔබ පමණයි ලොවේ මට ඉන්නේ
ඔබමයි සමිඳේ මගෙ සානේ
මා තනිවී ලොව සිටින වෙලේ
යේසුනි ඔබමය මගේ සරණේ
මා තනිවී ලොව සිටින වෙලේ
යේසුනි ඔබමය මගේ සරණේ
#sinhalageethika #geethika #sinhalachristiansong #sinhalagospelsongs #christiansongcover #gospelsongs