Перейти к содержимому

කායානුපස්සනාව නිවැරදිව වඩන්නේ කෙසේද | galigamuwe gnanadeepa thero | dharma pradeepaya

Dharma Pradeepaya

0:00 / 0:00

කායානුපස්සනාව නිවැරදිව වඩන්නේ කෙසේද | galigamuwe gnanadeepa thero | dharma pradeepaya

13 189 просмотров · 5 л. назад
Dharma Pradeepaya
9,02 тыс. подписчиков
13 189 просмотров · 5 л. назад
භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! බුදුන් වහන්සේ දෙසූ ඒ උතුම් ධර්ම මාර්ගයේ අප්‍රමාදීව ගමන් කරමින් මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින් , වීර්ය වඩන , නිවන් මග පුරන 'දක්ෂ' ගිහි පැවදි උතුමන්ට මේ අහිංසක ව්‍යායාමය ද උපකාරයක්ම වේවා !! මේ ජීවිතයේදීම ඔබ අප සැමට මේ උතුම් ධර්මය අවබෝද වේවා!! ඉතා වටිනා ධර්ම දේශනා ඔබට ශ්‍රවණය කිරීමට මෙම youtube චැනලය subscribe කරන්න 🙂 ➡️ #dharmapradeepaya #galigamuwegnanadeepathero තෙරුවන් සරණයි 🙏🙏