10/11 ශ්‍රේණි කාණ්ඩ අංක 2 | කාන්තාර ගමක උපත
shakila savinda
0:00 / 0:00
10/11 ශ්‍රේණි කාණ්ඩ අංක 2 | කාන්තාර ගමක උපත
3 015 просмотров · Трансляция закончилась 1 г. назад
shakila savinda
54,1 тыс. подписчиков
3 015 просмотров · Трансляция закончилась 1 г. назад
🟪 මෙවර O/L විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන්
🔴 කාණ්ඩ අංක 02 | සාහිත්‍ය රසාස්වාදය "දින 08න් A එකක්" සම්මන්ත්‍රණ මාලාව
✳️ පෙබරවාරි 01 වනදා සිට දින 08ක් පුරාවට
🔰 පෙබරවාරි 01 - කුස ජාතකය/සුභාෂිතය/වෙසක් පහන
🔰 පෙබරවාරි 02 - තුංමං හන්දිය/ජනකවි/යුතුකම
🔰 පෙබරවාරි 03 - උතුරෙන්/ආගන්තුක සත්කාරය/ඇත්ගාලේ දරු පෙම
🔰 පෙබරවාරි 04 - වැහි වලාකුළ / අලුත ගෙනා මනාලිය / නන්ද කතාව
🔰 පෙබරවාරි 09 - වැලපීම / උදය / වැස්ස
🔰 පෙබරවාරි 10 - පුතු ඉපදුණු මේ දෙරණේ / දිසාපති කාමරේදීය / මග / කාන්තාර ගමක උපත
🔰 පෙබරවාරි 13 - රසාස්වාදය අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 01
🔰 පෙබරවාරි 14 - රසාස්වාදය අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 02
🌐 සහභාගි වන ඔබ සැමට,
රසාස්වාදය සියලුම පාඩම්වල කෙටි සටහන් පොතක්
මෙවර ඉලක්කගත අනුමාන ප්‍රශ්න පත්‍රය නොමිලේම
⏹️ දින 08 සදහාම අයකිරීම - රු.1200ක් පමණි
💠 ලියාපදිංචි වීම සදහා රසාස්වාදය දින 08 ලෙස සදහන් කර 0789587734 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න