Перейти к содержимому

lil rome dahama (දහම)- sinhala rap video lyrics || මාර්ගය අත වනයි මානසික පීඩනේ

musiclk

0:00 / 0:00

lil rome dahama (දහම)- sinhala rap video lyrics || මාර්ගය අත වනයි මානසික පීඩනේ

19 715 просмотров · 2 г. назад
musiclk
7,99 тыс. подписчиков
19 715 просмотров · 2 г. назад
lil rome dahama (දහම)- sinhala rap video lyrics මාර්ගය අත වනයි මානසික පීඩනේ මෝඩකම මනස ඇයි ඇහුවම භීශනේ හරි වැරදි ජීවිතේ කිව්වද කීදෙනෙක් උඹේ හෘද සාක්ෂිය ගනී හරි තීරණේ මුහුකුරයි වයසින් විහිලුවක් අම්මාවත් නොතේරෙන කමට සුරංගනා මං මාවත් දෙපාරක් වැටෙද්දී නැගිට්ට තුන් පාරක් අතාරින්න බැරි මිතුරො දික් කරනවා දුම් පාරක් දෙමව්පියන් වැරදි දරුවන් අද රැදවියන් දරුවන්ගේ වැරදි වහපන් පෝරිය හරි කියන් ඉපදුන දරුවට පොරකාලා නම තියන් කාලකන්නි දරුවෝ හදපු අම්මේ අද වැළපියන් සමහරු අඬ අඬ මරලා හෙව්වේ හංගලයි කුණු බක්කියේ දරුවෝ දාලා යන්නේ අම්මලයි මුහුද ගියා පස්සට සුනාමියත් ලං කරයි සමාජයෙන් මිදුනෙම මමත් අතරමං වෙලයි අඳුර එද්දී ජීවිතේ අවබෝධය පැරණි ජීවිතේ හඳුනද්දී තරුණකම නිමවී උඹ දිනද්දී තව එකෙක් පරදී හිත හොඳ මිනිසුන් කියල දෙයි වැරදි බොරුව කවදාවත් පවතින්නෑ. දුක් විඳිනවා ජීවිතේ නවතින්නෑ හිත හයිය නම් මම අද පරදින්නේ නෑ ඒත් ආගමක් අදහපං වරදින්නෑ ආස කළේ එක දෙයයි ජීවිතේ විඳින්න කඳුළ සිනාසෙයි විශ්වාසේ බිඳින්න මදාවි ජීවිතේ ගියත් මගේ පිටින්ම අතින් අල්ලලා කිව්වා ජේසු ඔහොම හිටින්න ... අවංකකම මිථ්‍යාවට පත්වේ නවතින්න වුනත් මට හිර කූඩු අස්සේ ආගම දහම කුඩයක් වුනා වැස්සේ කුණුකය දිරයි අපි පොළොවෙ පස්වේ ... ලියලනවා ගර්භේ විකුණනවා ධර්මේ මනුසත් ජීවිත හදවත ස්වර්ගේ ඇයි වැදගත්ද වර්ණේ අපි එක වර්ගේ හොඳ දේ කරපන් නියත දේ මරණේ අපි හොඳින් උන්නාමත් වාසි හොයයි වුන් තාමත් සර්පයා ළඟට එද්දි අතෑරෙයිද මණ්ඩාවත් වරදට උන් ආවත් හිතපන් උඹ තුන් පාරක් අතාරින්න බැරි මිතුරො දික් කරනවා දුම් පාරක් දෙවියෝ අපිව බේරගද්දී විහින් වැටුන වලක හිතේ තියෙන වේදනාව කෙටුවා වගේ ගලක මත්වෙලා දවස අතරින් පතර මතක ඇයි දුම ඉරුවෙ මමත් විස මලක වරදට වැඩිය ලැබුණ සමාව වැඩියි.. තේරුම් යද්දි කල් යයි මේ ලෝකේ හැටි නරලොව නෙමෙයි මෙහෙ නීති වැඩියි අවංක රස්සාවේ සැනසීමයි පඩියි යක්ෂ ආකල්ප තමයිලු රහම නැගිටින්න අත දෙන්නෙ දෙවියන්ගේ දහම තේරුම් ගත්තෙ මිනිස්සු ටිකයිලු තාම රස්තියාදු බල්ලෙක්ලු බලපං මාව හැදෙන්න බලපන් උඹටත් කල් තියෙයි ජීවිතේ ගෙව්ව මමත් හන්දියේ ජේසු හිටියා ළඟින් දාල නෑ ගියේ ස්තුතියි ඔබට මාවමැව් පියේ ...... බොරුව කවදාවත් පවතින්නේ නෑ දුක් විඳිනවා ජීවිත නවතින්නෑ හිත හයිය නම් මම අද පරදින්නේ නෑ ඒත් ආගමක් අදහපන් වරදින්නෑ ආස කළේ එක දෙයයි ජීවිතේ විඳින්න කඳුල සිනාසෙයි විශ්වාසේ බිඳින්න මදාවි ජීවිතේ ගියත් මගේ පිටින්ම අතින් අල්ලලා කිව්වා ජේසු ඔහොම හිටින්න අවංකකම මිථ්‍යාවට පත්වේ නවතින්න වුනත් මට හිර කූඩු අස්සේ ආගම දහම කුඩයක් උනා වැස්සේ කුණු කය දිරයි අපි පොළවෙ පස් වේ