වියෝවූ පසුවයි | Wiyo wu Pasuwai | රෝහණ වීරසිංහ | Dr Rohana Weerasinghe | Saman4You - Prog 184
Saman4You
0:00 / 0:00
වියෝවූ පසුවයි | Wiyo wu Pasuwai | රෝහණ වීරසිංහ | Dr Rohana Weerasinghe | Saman4You - Prog 184
1 351 просмотр · 5 л. назад
Saman4You
48,1 тыс. подписчиков
1 351 просмотр · 5 л. назад
වියෝවූ පසුවයි දැනෙන්නේ ගීතය ට ආචාර්ය රෝහණ වීරසිංහ ඒ අපූරු තනුව නිර්මාණය කළේ මෙන්න මෙහෙමයි.
බන්දුල නානායක්කාරවසම් ගේ පද පෙළ රෝහණ තුළ ඇති කළ සංවේදී කම්පනයේ ප්රතිඵලය තනුවට බලපෑ හැටි.
තනුවේ රස පොහොසත් කරන්නට විවිධ සංගීත භාණ්ඩ යොදා ගත් හැටි.
සුනිල් එදිරිසිංහගේ හඩින් ගීතය විචිත්රවත් වූ හැටි.
මේ සියල්ල ගැන රෝහණ කියන දේ මෙන්න.
#Dr Rohana Weerasinghe #Banduka Nanayakkarawasam #Sunil Edirisinghe