Перейти к содержимому

මානෝවිද්‍යා උපදේශනය කියන්නේ මොකක්ද? ඇයි අපිට වැදගත් වෙන්නේ? - මානෝවිද්‍යාඥ Samitha Etuldoraarachchi

Jaya Sri Production

0:00 / 0:00

මානෝවිද්‍යා උපදේශනය කියන්නේ මොකක්ද? ඇයි අපිට වැදගත් වෙන්නේ? - මානෝවිද්‍යාඥ Samitha Etuldoraarachchi

26 665 просмотров · 5 л. назад
Jaya Sri Production
4,01 тыс. подписчиков
26 665 просмотров · 5 л. назад
අප නාළිකාවේ විකාශය වන වැඩසටහන් පෙළ ගැස්මෙහි සුවැති දිවියක් නිරවුල් මනසක් පෙරදැඩි කරගෙන ඔබ වෙනුවෙන්ම පවත්වනු ලබන මිතුරු අරණ වැඩසටහන මෙසේ ඔබ වෙත සමීප කරමු, වර්තමානයේ බොහෝ දෙනා අතර කතාබහට ලක් වෙන මනෝ විද්‍යානුකූල කරුණු හා ප්‍රායෝගික සමාජීය ගැටලු මෙන්ම ඒවාට නිසි පිළිතුරුද ඔබ වෙත ගෙන ඒමේ අරමුණින් මෙලෙස අපි එකී කරුණු ඒ සම්බන්ධයෙන් මනා දැනුමකින් හා පළපුරුද්දකින් හෙබි ප්‍රවීණයින් රාශියක් සමඟ ඉදිරියේදී සාකච්චාවට බඳුන් කරීමට බලාපොරොත්තු වෙමු. එහි පළමු පියවර ලෙස මෙවර අපගේ සම්පත් දායිකාව වන්නේ ප්‍රවීණ මනෝවිද්‍යාඥ වරියක් මෙන්ම මනෝ විද්‍යා උපදේශිකාවක්ද වන සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියයි. Presentation : Gayani Karunarathne Camera : Vinod Sumanga Gimhan Ariyarathne Director : Pasindu Jayasri Editor : Kavindu Sakuntha ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න. අපේ Facebook Page එකට Like එකක් දාන්න - https://www.facebook.com/L.P.H.JAYASR... අපේ YouTube Channel එක Subscribe කරන්න -    / @jayasriproduction   මෙවන් තවත් වටිනා වැදගත් කරුණු නරඹන්න අපිව Subscribe කරලා නව වැඩසටහනක් දාපු ගමන් බලන්න Bell icon එකක Click කරන්න , එසේ නම් ඔබට නිරෝගීමත් අනාගතයක් වේවා.