Перейти к содержимому

Sihina Aadare ✨(සිහින ආදරේ)✨ REVERB | Neth Manema (මං නුඹෙ නෙත් මානෙම ඉන්නම්) Reverb | DILU Beats

Reverb Themes 🎶

0:00 / 0:00

Sihina Aadare ✨(සිහින ආදරේ)✨ REVERB | Neth Manema (මං නුඹෙ නෙත් මානෙම ඉන්නම්) Reverb | DILU Beats

249 072 просмотра · 11 мес. назад
Reverb Themes 🎶
61,9 тыс. подписчиков
249 072 просмотра · 11 мес. назад
Sihina Aadare ✨(සිහින ආදරේ)✨ REVERB | Neth Manema (මං නුඹෙ නෙත් මානෙම ඉන්නම්) Song Reverb | DILU Beats Note: Pls use headphones for a better experience © All rights reserved to the artist The content used in this video is intended for entertainment purposes only. All rights to the images, music, clips, and other materials used belong to their respective owners. I do not claim ownership over any third-party content used. Lyrics කතරක තනි දැවෙන වලාවේ එක දවසක සෙවනෙහි ආවේ හිරි පොද නැති කඳුලු අවාරේ මා.... තනි තරුවක් මියෙන වෙලාවේ ඔබෙ දසුනක් මැවෙන නියාවේ අද තවමත් සඳලු තලාවේ මා.... ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැඳිලා වගේ සීරුවෙන් ළයේ.. පෙම්.. මල් පීදුනා... මං,.. නුඹෙ නෙත්මානෙම ඉන්නම්.. මුව සරසන්, සුසුමක් ගානෙ හිඳී නම් මෙ හිත සනසන් .. හැඟුමන් මාගේ විඳී නම්..හ්ම්ම්හ් ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම් ම්හ් හ්ම්ම් මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතා ඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරා රෑ හීන ගානෙ ආයේ ආයේ ඔය රූපෙ පේන වාරේ නුඹෙ දෑස මානේ නැවතුනා මට හීන ගේන අංගනාවේ පෙරදාක ඇයිද නාවේ නොකියා කියූ දේ තේරුනා. ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැඳිලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා මං,.. නුඹෙ නෙත්මානෙම ඉන්නම්.. මුව සරසන්, සුසුමක් ගානෙ හිඳී නම් මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්..හ්ම්ම්හ් ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම් හ්ම්ම් ම්ම් හ්ම්ම්