ප්ලාස්ටික් බඩු ලාබෙට ගන්න හොදම තැන | Plastic Items @HarshanakalumVlogs
Harshana kalum Vlogs
0:00 / 0:00
ප්ලාස්ටික් බඩු ලාබෙට ගන්න හොදම තැන | Plastic Items @HarshanakalumVlogs
330 881 просмотр · 2 года назад
Harshana kalum Vlogs
165 тыс. подписчиков
330 881 просмотр · 2 года назад
#plastic #waterbottle #srilanka #business #kotuwe #india
සූභ දවසක් කියලා පිලිගන්නවා මගේ යාළුවෝ හැමෝම
අද මම ඕගොල්ලෝ එක්කන් යන්නේ පිටකොටුව වේල්ල වීදියේ තියෙන සනියා මාකර්ට් එකට
මෙතනදි අපිට ප්ලාස්ටික් භාන්ඩ තොග සහ සිල්ලර විදියට මිලදි ගන්න පුලුවන්
ප්‍රධාන වශයෙන් මෙතනදි වෙන්නේ තොග වෙළදාම
පළවෙනි කඩය -
Mana’s Traders - 0777 15 84 74
දෙවෙනි කඩය -
Abbas & Sons - 011 2 333 249 / 077 8881 102
තුන්වෙනි කඩය -
Zahara Traders- 0777 634 042