Danno Budunge Song | දන්නෝ බුදුන්ගේ
DinagiTV
0:00 / 0:00
Danno Budunge Song | දන්නෝ බුදුන්ගේ
179 300 просмотров · 7 лет назад
DinagiTV
87,1 тыс. подписчиков
179 300 просмотров · 7 лет назад
දන්නෝ බුදුන්ගේ ගීතය නිර්මාණය වී තිබෙන්නේ 1905 වර්ෂයේදී "සිරිසඟ බෝ" නාට්‍යය සඳහාය. ප්‍රකට කීර්තිමත් නූර්ති නිර්මාණකරුවෙකු වන නීතිඥ ජෝන්ද සිල්වා විසින් එම ගීතය රචනා කර තිබේ. දන්නෝ බුදුන්ගේ ගීතයේ තනුව සහ සංගීතය නිර්මාණය කර ඇත්තේ ප්‍රකට ඉන්දියානු සංගීතවේදියකු වන විශ්වනාත් ලෞජිය. අතීත තොරතුරුවල සඳහන් වන පරිදි එම ගීතය නිර්මාණය කරන්නට විශ්වනාත් ලෞජි විසින් ඔපෙරා නිර්මාණයක් පාදක කරගෙන තිබේ. ඒ 19 වැනි ශත වර්ෂයේ ලෝ ප්‍රකට සංගීතවේදියකු වූ රිචඩ් වැග්නර්ගේ ඔපෙරා නිර්මාණයක්‌ය. 📽️ මෙරට දේවස්‌ථානයන්හිද එම තනුව ආභාස කොටගත් ගීතිකා ගායනා කෙරේ.
1920 වර්ෂයේදී හියුබට් රාජපක්‍ෂ නම් ටවර්හෝල් ගායකයා විසින් ගායනා කළ එම ගීතය මුලින් ලියෑවී තිබූ ආකාරය පසුව වෙනස් කර තිබේ. එය මූලිකවම රචනා කර තිබුණේ "ධර්ම බුදුන්ගේ ශ්‍රී ධර්මස්‌කන්ධා" යනුවෙනි. එය "ධර්ම - ධර්මස්‌කන්ධා" ලෙස පුනරුක්‌ත දෝෂ සහිතවීමෙන් ශබ්ද රසයට න හානිය ගැන නිර්මාණකරුවන් බොහෝ සෙයින් සිතා තිබේ. ගීතය පසුව "දන්නෝ බුදුන්ගේ" ලෙස සංස්‌කරණය වී ඇත්තේ ඉන් පසුවය. වසර 110+ පමණ පැරණි මෙම ගීතය පසුකලෙක ආචාර්ය පණ්‌ඩිත් අමරදේවයන් විසින්ද විශාරද නන්දා මාලනී විසින් ද ගායනා කර තිබේ.
📽️ Dharma Budunge ධර්මා බුදුන්ගේ (මුල් ගීතය) - Hubert Rajapaksha (ca. 1920s) හියුබර්ට් රාජපක්ෂ.
• Dharma Budunge ධර්මා බුදුන්ගේ (මුල් ගීතය) ...
// සිරිසඟබෝ නාට්‍යයේ මුල් ගායනය:
-- W.A. පෙරේරා
-- W.A.අප්පුසිංඤො
-- W.D.S. ජේමිස්
// සංගීතය: විශ්වනාත් ලව්ජී
// පද රචනය:ජෝන්ද සිල්වා ශූරීන්
📽️ ඔපෙරා ශෛලියෙන් සැදි කතෝලික ගීතිකාවක තනුව අනුකරණය කරමින් මුල් ගීතය "සිරිසඟ බෝ" නාට්‍යය සදහා නිර්මාණය විය.
• Hymn for Sri Lanka - Ceylon (Trilingual)
-----------------------------------------------------------------------
📚 බෞද්ධ පුස්තකාලය 📥
https://pitaka.lk/books/all.html
🌐 බෞද්ධ වෙබ් ලිපිනයන්:
https://www.thripitakaya.org
http://www.aathaapi.net
http://jathakakatha.lk
http://www.budusarana.lk
http://pirith.org
https://mahaviharaya.lk
https://mahamegha.lk
====================================
// Danno Budunge Song
-----------------------------------------------------------------------
~~~MUSIC DISCLAIMER~~~
(Artists/Producers & Recording Labels)
Music Played in this video for
Promotional/Entertainment/Educational Purposes Only.
Credit should remain with the respective owners.
If you like this song,
Please buy the relative CD to support the Artist.
====================================
#dannobudunge #sinhalasongs #srilanka