Перейти к содержимому

ලෝකේ දියුණුම කෘෂිකාර්මික ප්‍රදර්ශනය බලන්න ගියා 😱 | Mystery Creek Fielddays 2026 New Zealand Vlog

Dilini & Charith

0:00 / 0:00

ලෝකේ දියුණුම කෘෂිකාර්මික ප්‍රදර්ශනය බලන්න ගියා 😱 | Mystery Creek Fielddays 2026 New Zealand Vlog

42 698 просмотров · 4 мес. назад
Dilini & Charith
154 тыс. подписчиков
42 698 просмотров · 4 мес. назад
නවසීලන්තයේ Mystery Creek වල පවත්වපු දකුණු අර්ධගෝලයේ විශාලත්ම කෘෂිකාර්මික ප්‍රදර්ශනය වෙන Fielddays 2026 බලන්න අපි ගියා. විනාඩි 30ක් පුරා විහිදුණු මේ වීඩියෝ එකෙන් නවීනතම කෘෂි යන්ත්‍ර සූත්‍ර, දැවැන්ත ට්‍රැක්ටර්, පශු සම්පත් ප්‍රදර්ශන සහ නවසීලන්තයේ දියුණුම ගොවිතැන් තාක්ෂණයන් ඔයාලට බලාගන්න පුළුවන්. වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් පල්ලෙහායින් කමෙන්ට් කරන්න..🩷 In this vlog, we are exploring the Mystery Creek Fielddays 2026 in New Zealand. Join us as we experience the ultimate agricultural event showcasing innovative farming technology, massive tractors, and the beautiful farm culture of NZ.. #Fielddays2026 #NewZealandVlog #SinhalaVlog #MysteryCreek #FarmingTechnology #NZSriLankan