#කැලයට දරුණු විපතක් | එල් නීනෝ රකුසෙක්ද? 😱 | Sinhala Cartoon | කතන්දර | Kathanadara Sinhala | Katha
Chuti Baba - චූටි බබා
0:00 / 0:00
#කැලයට දරුණු විපතක් | එල් නීනෝ රකුසෙක්ද? 😱 | Sinhala Cartoon | කතන්දර | Kathanadara Sinhala | Katha
2 032 просмотра · 1 день назад
Chuti Baba - චූටි බබා
13 тыс. подписчиков
2 032 просмотра · 1 день назад
🐰🌳
කැලයට දරුණු විපතක් එනවා කියලා නරිරාළ කියන කතාව නිසා කැලේ සත්තු හැමෝම බය වෙනවා. 😱
“එල් නීනෝ” කියන්නේ ඇත්තටම මහා රකුසෙක්ද? නැත්නම් ස්වභාවික දේශගුණික තත්ත්වයක්ද?
🐆 කොටිරාළ සහ 🦊 නරිරාළගේ කපටි සැලසුම,
🐰 දුඹුරු හා පැන්චා සහ 🐰 සුදු හා පැන්චාගේ බිය,
🐘 අලිරාළගෙන් ලැබෙන නිවැරදි දැනුම,
🦒 ගිරාෆ් මාමාගේ උදව්,
සහ අවසානයේ සත්‍යය තේරුම් ගන්නා අපූරු කැලෑ කතාවක් මේ වීඩියෝවෙන් බලමු. ❤️
කුඩා දරුවන්ට විනෝදයෙන් දේශගුණික වෙනස්කම් සහ එල් නීනෝ පිළිබඳ සරල අවබෝධයක් ලබාදෙන “චුටි බබා”ගේ අලුත්ම Sinhala Cartoon කතන්දරය මෙන්න! 🌳🐾
වීඩියෝවට Like 👍 | Comment 💬 | Share 🔄 | Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා.
#චුටිබබා #කැලයටදරුණුවිපතක් #එල්නීනෝ #ElNino #SinhalaCartoon #SinhalaKids #SinhalaKatha #Katha #Kathanadara #KathanadaraSinhala #SinhalaStories #KidsCartoon #SinhalaAnimation #දරුවන්ගේකතන්දර #සිංහලකතන්දර #කාටුන් #කැලේකතන්දර #EducationalCartoon #KidsStories