Перейти к содержимому

සුවඳට බත් මුට්ටියක් කන්න පුළුවන් මෙහෙම හදා ගත්තම👌 | lunu kola baduma | spring onion tempered

My Easy Recipe

0:00 / 0:00

සුවඳට බත් මුට්ටියක් කන්න පුළුවන් මෙහෙම හදා ගත්තම👌 | lunu kola baduma | spring onion tempered

55 239 просмотров · 2 года назад
My Easy Recipe
598 тыс. подписчиков
55 239 просмотров · 2 года назад
lunu kola themparaduwa මෙහෙම හදලා බලන්නකෝ පුදුම රසක් තියෙන්නෙ.. ලූනූ කොල මිටියක් කරවල කැල්ලක් තක්කාලි පොඩි ගෙඩියක් අමුමිරිස් කරල් 2ක් කරපිංචා පොල්තෙල් මේස හැදි 4ක් අල ගෙඩියක් කැලි මිරිස් තේ හැදි 1 1/2 කහ කුඩු තේ හැදි 1/8 ලුණු කුඩු තේ හැදි 1/4 ගම්මිරිස් කුඩු තේ හැදි 1/4 lunu kola baduma #onions #onion #springonions #springonionrecipe #lunu #lunukola #lunukolarecipe #lunukolabaduma #lunukolarecipe #lunukolathemparaduwa #lunukolarecipe #lunukolabaduma #onions #easyrecipes #dinner #lunchbox #lunchrecipe #badum #badumrecipesinhala