Drag Wars 2026 Qualifying Day | තිරය පිටුපස | Vlog 6
Poorna Jay
0:00 / 0:00
Drag Wars 2026 Qualifying Day | තිරය පිටුපස | Vlog 6
895 просмотров · 2 нед. назад
Poorna Jay
652 подписчика
895 просмотров · 2 нед. назад
Drag Wars 2026 qualifying day in Sri Lanka — behind the scenes with my daily Perodua Viva Elite! 🏁
පොඩි කාලේ ඉඳන් race බලන්න ආසාවෙන් හිටපු මට, මගේම daily car එකෙන් professional drag racing event එකකට සහභාගි වෙන්න ලැබුණා. මේක ඒ හීනය වෙනුවෙන් ගිය ගමනේ තවත් මතකයක්! ❤️
Vlog 6 එකේ තියෙන්නේ අපේ qualifying day experience එක සහ Drag Wars තිරය පිටුපස කතාව. Race එකට තිබුණු excitement එක, යාළුවෝ එක්ක ගෙවුණු moments සහ මේ ගමනේ මතකයන් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා.
🚗 Car: Perodua Viva Elite 1.0L
🏁 Driver: Poorna | Race number: 99
ඔයාට ඔයාගේ daily car එකෙන් drag race එකකට යන්න අවස්ථාවක් ලැබුණොත් යනවද? ඔයාගේ car එකත් එක්ක comment එකක් දාගෙන යන්න! 👇
මේ ගමනට උදව් කරපු, අපිත් එක්ක හිටපු හැමෝටම ගොඩක් ස්තූතියි! 🙌
තවත් car adventures සහ Sinhala vlogs බලන්න Poorna Jay channel එක subscribe කරන්න.
#DragWars2026 #DragRacing #SinhalaVlog
Socials
Facebook : / pooranjay.lk
Tiktok : / poorna_jay_streams