ගිටාරය වේගයෙන් වාදනය කරන්න මේ විදිහට පුහුණුවීම් ආරම්භ කරන්න - 01 පාඩම
Music Mix LK
0:00 / 0:00
ගිටාරය වේගයෙන් වාදනය කරන්න මේ විදිහට පුහුණුවීම් ආරම්භ කරන්න - 01 පාඩම
5 959 просмотров · 10 месяцев назад
Music Mix LK
5,28 тыс. подписчиков
5 959 просмотров · 10 месяцев назад
*ගිටාරය වේගයෙන් වාදනය කරන්න (play fast) අත්‍යවශ්‍ය පාඩම් මාලාවේ පළමු වන අභ්‍යාසය මේ විදිහට වාදනය කරන්න.
online guitar academy එකට පහත link එකෙන් සම්බන්ධ වෙන්න https://chat.whatsapp.com/EGhfT17CMhC...
whatsapp 0760564120
*ගිටාර් වාදකයෙකුට වේගයෙන් වාදනය කිරීමට හැකි වීම එක දක්ෂකමකි.
*මෙම පාඩමේ දෙවන පියවරේ ආරෝහණය පමණක් ඉදිරිපත් කර ඇත. අවරෝහණය ද පුහුණුවීම් කරන්න.
*ගැටළු ඇත්නම් 0715129393 අංකයට කතා කරන්න.