Перейти к содержимому

ගෙවුණ සතියේ උණුසුම් පුවත් Sathiya Ep. 26

Amazing TV Sri Lanka

0:00 / 0:00

ගෙවුණ සතියේ උණුසුම් පුවත් Sathiya Ep. 26

95 просмотров · 3 нед. назад
Amazing TV Sri Lanka
704 подписчика
95 просмотров · 3 нед. назад
ගෙවුණ සතියේ උණුසුම් පුවත් සමඟින් ‘සතිය’ පුවත් එකතුව ගතවූ මාස නවයක කාලය තුළ ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 364ක් 2030 වන විට මෙරටින් HIV රෝග ව්‍යාප්තිය තුරන් කිරීමට පියවර සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි පුවත් ප්‍රචාරය කරන අයට නීති තද වෙයි ඉන්දුනීසියාවේ දරුණු ලැව්ගිනි හේතුවෙන් අසල්වැසි රටවලට බලපෑම් ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර යෙවාන් වෑන් අමර්ස්ෆෝර්ට් රේසිං කණ්ඩායමට එක් වෙයි A recap of the week with Sathiya 364 child sexual harassment complaints received during first 9 months of 2026 Steps taken for Sri Lanka to reach global goal of HIV elimination by 2030 Police warn of legal action against false news on social media Indonesia wildfires impact air quality of neighbouring countries Yevan David joins Van Amersfoort Racing