පසු දැක්ම - පිට පිට Final 3ක් ආපු අපේ කෙල්ලෝ |Review - SL-W vs Pak-W Asia Cup 2026 Semi Final
CRICK VIDU
0:00 / 0:00
පසු දැක්ම - පිට පිට Final 3ක් ආපු අපේ කෙල්ලෝ |Review - SL-W vs Pak-W Asia Cup 2026 Semi Final
53 954 просмотра · 14 часов назад
CRICK VIDU
186 тыс. подписчиков
53 954 просмотра · 14 часов назад
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පිට පිටම ආසියා කුසලානයේ 3වන අවසන් තරඟයටත් එන්න සමත් වුනේ පාකිස්තාන කණ්ඩායම පරාජය කරමින්. කවීෂා දිල්හාරි සහ හර්ෂිතා සමරවික්‍රම මැද පෙළින් ක්‍රීඩා කළ විශිෂ්ට ක්‍රීඩා විලාශය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා අරගෙන ගියේ ෆාතිමා සානාගේ තුන් ඉරියව් විශිෂ්ටත්වය අභියෝගයට ලක් කරමින්.
#crickvidu #crickvlogs #asiacup2026