Перейти к содержимому

සරත් සමයේ මිහිරි මතක🍁🌗🏡🍋🍅🫛| Cozy Autumn Days in Country House🏡🍂| Countryside Life🇰🇷🍂🏡💛|

Madhu’s Happy Diaries

0:00 / 0:00

සරත් සමයේ මිහිරි මතක🍁🌗🏡🍋🍅🫛| Cozy Autumn Days in Country House🏡🍂| Countryside Life🇰🇷🍂🏡💛|

2 036 просмотров · 10 месяцев назад
Madhu’s Happy Diaries
4,17 тыс. подписчиков
2 036 просмотров · 10 месяцев назад
සරත් සමයේ මිහිරි මතක🍁🍂💛 මේ අවුරුද්දේ නම් සරත් ඍතුව සීත ඍතුව තරම්ම සීතලයි.උදේ පාන්දරට මුලු පරිසරයම ඝන මීදුමෙන් වැහිලා යනවා.කොහොම උනත් ටිකක් දවල් වෙන්න ඇරලා මීදුම අතරින් හිරු කිරණ ගලාගෙන එනවා. කුඩා නිවහනට මායිම්ව තියන පුංචිවනරොද අසබඩ මේපල් ගස් පෝලිමත් කහා මිශ්‍ර තැබිලි වර්ණයෙන් හැඩවැඩ වෙමිනුයි ඉන්නේ. ඒ විතරක් නෙවේ ඈත කන්ද පුරාම තියන ගස් වලත් පාට මැවෙන්නේ ඇහිපිහ ගහන තරම් වේගෙන්. පහුගිය අවුරුදු වලට වඩා සරත් ඍතුව පමා වෙලා ආවේ සීත ඍතුවේ සීතල ඕනෑවටත් වැඩිය අරගෙනයි. මොනතරම් සීතල දැනුනත් ගමේ ගොවියෝ උදේ ඉදන් හැන්දෑ වෙනකල්ම හරිම කාර්‍යබහුලයි.අස්වනු නෙලන සමය ආරම්භ වෙලයි තියෙන්නේ.මේ අවුරුද්දේ අවසාන අස්වැන්න නෙලන්න වගේම සීතල කාලේ ගව මඩුවල හරකුන්ට කන්න පිදුරු එකතු කරන්න රාජකාරී බෝමයි. තද සීතලේ උනුහුමට ඉදන් දුම් දාන උනු උනු කෑම බීම කන බොන ගමන් ලොකු වීදුරු ජනෙල් අතරින් සරත් ඍතුවේ මැවෙන සුන්දරත්වය විදින්න පුලුවන් අපූරු දවසුයි මේ ගෙවිලා යන්නේ. කොලම කොලපාට ගස්පාරවල් වැඩි දවස් යන්න මත්තෙන් රන්වන් පාටට හුරු දුබුරු පාටින් හැඩවේවි.මේපල් ගස් තැඹිලි මිශ්‍ර රතු පාටිනුත් කොල පිරුනු ගිංකෝ ගස් කහාම කහා පාටින් හැඩවෙන අපූරුව හරියට චිත්‍රයක් වගෙයි. සකුරා පිපෙන වසන්තය තරම්ම මට හිතෙන්නේ නම් ඊටත් වඩා සරත් ඍතුව සුන්දරයි.හරි වර්ණවත්. 💛🍁🍂 අපේ කන්ද උඩ කුඩා නිවහනේ වගේම මේ කදු වලින් වටවුනු පුංචි ගමේත් ලස්සන බලන්න කැමති නම් ආදරෙන් ආරාධනා කරනවා🩵🌷🍃 මේ පහල තියන ලින්ක් එක ක්ලික් කරලා අපේ facebook page එකටත් instagram එකටත් එකතු වෙන්න ආදරෙන් ආරාධනා කරනවා🩵🌷🍃 Follow me on instagram 👉🏻 https://www.instagram.com/happydiary9... Follow me on facebook👉🏻 https://www.facebook.com/share/19tY1U... 🎵Music provided by BGM President 🎵Track : Photo Album -   • [굿바이2023] 사진첩 | 올한해를 되돌아 보며..🙏   🎵Music provided by BGM President 🎵Track : Autumn's here -    • [잔잔한 감성음악] Autumn's here | 어느덧 가을이 왔네요🌼   🎵Music provided by BGM President 🎵Track : Sleep Tight -   • [지친 하루를 위한 감성음악] Sleep Tight | 잘자요..🙂   🎵Music provided by BGM President 🎵Track : A Hard Day -   • [오늘의 나를 위로해주는 감성음악] 고된 하루 | 수고했어요 :)   #southkorea #livingincountryside #countryside #srilanka #dayvlogsinhala #villagelifestyle #beanscurry #slowliving #diaries #adayinmylife #pecsfullife #peacefulhome #countryhouse