Перейти к содержимому

පියාගේ ඝාතනයේ සුලමුල සොයා මිනිමරුවාගෙන් පළිගන්න එන ආදරණීය පුතා | Evaru Movie Sinhala Review

C I N E T A L K

0:00 / 0:00

පියාගේ ඝාතනයේ සුලමුල සොයා මිනිමරුවාගෙන් පළිගන්න එන ආදරණීය පුතා | Evaru Movie Sinhala Review

8 557 просмотров · 1 месяц назад
C I N E T A L K
4,77 тыс. подписчиков
8 557 просмотров · 1 месяц назад
පියාගේ ඝාතනයේ සුලමුල සොයා මිනිමරුවාගෙන් පළිගන්න එන ආදරණීය පුතා | Evaru Movie Sinhala Review Description: අද මම අරන් ආවේ 2019 වසරේ නිකුත් වුණු, Adivi Sesh සහ Regina Cassandra රංගනයෙන් දායක වන පට්ටම Crime/Mystery/Thriller චිත්‍රපටියක් වෙන "Evaru" චිත්‍රපටියේ සරල සිංහල Review එක. තමන්ගේ අනියම් පෙම්වතා අතින් සිද්ධ වුණු දරුණු මිනීමැරුමක් වහන්න 64 මායම් දාන සමීරා සහ සල්ලිවලට ඕනෑම ගේමක් ගහන බ්ලැක්මේලර් කෙනෙක් වගේ රඟපාන අද්භූත පුද්ගලයා අතර මැද සිද්ධ වෙන දරුණු "Mind Game" එක මොකක්ද? පියාගේ මරණයට පළිගන්න අවුරුද්දක් තිස්සේ සැලසුම් කරපු සුපිරිම ප්ලෑන් එක මොකක්ද? කතාවේ අන්තිම තත්පරය වෙනකම්ම මුළු කතාවම කනපිට ගහන Twist එකක් බලන්න පුළුවන් සුපිරිම ෆිල්ම් එකක්. වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න! If you enjoyed the video, please Like, Comment, and Subscribe to Cine Talk for more awesome movie recaps! 🎬🔥 Disclaimer: This video is for educational and entertainment purposes only. All video clips, images, and music used belong to their respective owners. No copyright infringement intended. Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. #EvaruTeluguMovie #reginacassandra #naveenchandra #AdiviSeshThriller #EvaruFullMovie #EvaruReview#SinhalaReview #movierecapsinhala #filmrecap #mysterythriller #crimesuspensethriller #MindGameMovies #PlotTwistEnding #unexpectedending #suspensethriller #bestmovierecaps #CineTalkSinhala #CineTalkReviews #movietalks #trendingsinhala #foryou #viralvideo #youtubesinhala #cinemalovers