Перейти к содержимому

History of The Holy Cross Junction Moratuwa කුරුස හන්දියේ ඉතිහාසය By St. Sebastian's Church Moratuwa

St.Sebastian's Church Moratuwa Media Unit

0:00 / 0:00

History of The Holy Cross Junction Moratuwa කුරුස හන්දියේ ඉතිහාසය By St. Sebastian's Church Moratuwa

7 732 просмотра · 4 г. назад
St.Sebastian's Church Moratuwa Media Unit
4,31 тыс. подписчиков
7 732 просмотра · 4 г. назад
#history#of#KurusaHandiya#Moratuwa#StSebastiansChurch#MediaUnit පුරෝගාමිතවයේ නගරය නමින් හැඳින්වෙන මොරටුවේ ,සදහම් කෙත අස්වද්දන්නට දිවි හිමියෙන් කැපවුණු විදෙශීය මිෂනාරි පුජකවරු සහ එම දහම තමන්ගේ කොට වැළඳගෙන සිය දහදියෙන් , කාලයෙන් , ධනයෙන් සහ රුධීරයෙන් පෙරමුණ ගත් අපේ මී මුතුන් මිත්තන්ගේ කීර්තිමත් සදහම් ඉතිහාසයේ යශෝරාවය මේ කුරුසය පිටුපස ඇති කතාවයි. අධ්‍යක්ෂණය - ගරු ජූඩ් රාජ් පියතුමා (මීසම් සේවක පියතුමා - මොරටුව) ගරු ප්‍රියසාත් අරවින්ද පියතුමා (මිසම් සහයක පියතුමා - මොරටුව) පිටපත - රමේෂ් ප්‍රනාන්දු රවින්ද්‍ර ෆර්ඩිනෑන්ඩු කැමරා අධ්‍යක්ෂණය - විහාන් මෙන්ඩිස් කැමරාකරණය - මලිදු ජයසූරිය ඩෙවොන් ප්‍රනාන්දු සංස්කරණය - ජානුක ඉඳිපළගේ හඬ කැවීම් අධ්‍යක්ෂණය - සන්ජුල පීරිස් සන්විඳු කාරියවසම් විශේෂ ස්තුතිය - මොරටුව දිසාවේ සියලුම පියවරුන් මොරටුව නගරාධිපතිතුමන් ගරු ලලිත් ෆිලික්ස් පියතුමා මොරටුව සහ උයන ධර්ම සේවා සභාව ශා සෙබස්තියන් සමිතිය ශා ජුසේ සමිතිය මොරටුව පොලිසිය අසේල දිසානායක ජේ එස් ඒ ප්‍රනාන්දු අමල් ජයසූරිය තාරක අතුරලිය ලෝරන්ස් පෙරේරා සුරේෂ් පීරිස් ජගත් කුරේ ඇතුළු තරුණ කැළ ඩොරින් පෙරේරා නිරෝෂි ක්‍රියේශන්ස් පානදුර ඉදිරිපත් කිරීම - මොරටුව මිසමේ මාධ්‍ය ඒකකය