නියත ජනපති නාමල් ද ? තිස්සකුට්ටි ද ?අනුර කුමාර රනිල් වික්රමසිංහගේ සෙවනැල්ලලක් ද ?
Gagana
0:00 / 0:00
නියත ජනපති නාමල් ද ? තිස්සකුට්ටි ද ?අනුර කුමාර රනිල් වික්රමසිංහගේ සෙවනැල්ලලක් ද ?
144 просмотра · 4 ч назад
Gagana
179 тыс. подписчиков
144 просмотра · 4 ч назад
ඊළඟ ජනාධිපතිවරයා කවුරුන්ද? නාමල් රාජපක්ෂද? තිස්සකුට්ටි ආරච්චිද? ඉදිරි දේශපාලන ගමන්මඟ පිළිබඳව අලුත් කතාබහක් මතුවෙයි.
අනුර කුමාර දිසානායක සහ රනිල් වික්රමසිංහ අතර දේශපාලන සම්බන්ධය ගැනත් ප්රශ්න මතුවෙයි. අනුර කුමාර රනිල් වික්රමසිංහගේ සෙවණැල්ලක්ද?
මේ අතර කොළඹ ආහාරවල ගුණාත්මකභාවය ගැන හොඳ නරක කියන්න ජනතාවට QR ක්රමයක් හඳුන්වාදීමේ සූදානමක් ගැනත් අවධානය යොමුවෙයි.
දේශපාලන කතාබහ සහ කොළඹ නගරයේ අලුත් වැඩපිළිවෙළ ගැන සම්පූර්ණ විස්තරය වීඩියෝවෙන් නරඹන්න.
Who could be the next President of Sri Lanka — Namal Rajapaksa or Tissa Kutti Arachchi? New political discussions are raising questions about the country's future leadership.
Is there a political connection between Anura Kumara Dissanayake and Ranil Wickremesinghe? What is behind these questions?
Meanwhile, a QR-based system is being discussed to allow the public to share feedback and complaints about food quality in Colombo.
Watch the full video for the latest discussions and updates.
------------------------------------------------------------------------------------
#SriLanka #SriLankaNews #BreakingNews #SriLankaUpdates #SriLankaPolitics #NamalRajapaksa #TissaKuttiArachchi #AnuraKumara #RanilWickremesinghe #SriLankaPolitics #ColomboNews #QRCode #SinhalaNews #SriLankaLatestNews
------------------------------------------------------------------------------------
Website :- gagana.lk
Facebook :- facebook.com/gagananews
/ @gagana
------------------------------------------------------------------------------------