Перейти к содержимому

ඉස්කෝලෙට අවුරුදු | Music Pickle Awrudu Special

Music Pickle

0:00 / 0:00

ඉස්කෝලෙට අවුරුදු | Music Pickle Awrudu Special

892 826 просмотров · 5 лет назад
Music Pickle
235 тыс. подписчиков
892 826 просмотров · 5 лет назад
මේ සතියේ Music Pickle වැඩසටහන ගොඩාක් වෙනස්. අලුත් අවුරුද්දත් අරගෙනම අපි ආවේ ඔයාලා ගොඩාක් ආදරේ කරන පිරිසක් එක්ක. මේ දවස් වල TV දෙරණ ඔස්සේ විකාශනය වන " ඉස්කෝලේ " ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වන දමිත්‍රි ,ධනුශ්ක, හිරුෂි, නිසල්,තිනුලි, දිනුජ්, විනුක් සහ එහි තේමා ගීතය ගායනා කරන නුවන්දිකා සේනාරත්න යන අය තමා Music Pickle එක්ක අවුරුදු සමරන්න එකතු වුණේ. ඔවුන් program එක ලස්සන කරන්න ලස්සනට සින්දු කිව්වා,ලස්සන නැටුම් ඉදිරිපත් කළා. ඒ විතරක් නෙවෙයි අලුත් අවුරුදු ක්‍රීඩා කිහිපයකටම සහභාගී වුණේ ගොඩාක් උනන්දුවෙන්. ඉතින් Music pickle සමගින් එකතුවෙන්න ආරාධනා කරමින් music pickle අපි ප්‍රාර්ථනා කරනවා ඔබට ලැබුවා වූ නව වසර නිරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා. Production Manager : Samith Roshan Producer : Dilini Madusanka Perera Assistant Producer : Charitha Gangewaththa Director of Photography : Dammika Dissanayake Camera Operators : Amayuru Withanage | Shiran Wimukthi | Akila Heshan Editor : Dasun Prabhashwara Post Production Supervision : Vishwa Abhishek Special Thanks : Nisanka Weheraduwa Subscribe us : https://bit.ly/3hemfOs Like us on Facebook :   / musicpickle   #MusicPickle #IdeaHell #TVDerana #Iskole #AwruduSpecial