ඕනෑම අභියෝගයකදී ඔබ මෙසේ සිතුවොත් පරිස්සම් - මෙහෙම නැගිටිමු - By Coach භාතිය අර්ථනායක
Motivation.lk
0:00 / 0:00
ඕනෑම අභියෝගයකදී ඔබ මෙසේ සිතුවොත් පරිස්සම් - මෙහෙම නැගිටිමු - By Coach භාතිය අර්ථනායක
44 498 просмотров · 10 месяцев назад
Motivation.lk
310 тыс. подписчиков
44 498 просмотров · 10 месяцев назад
ඕනෑම අභියෝගයකදී තමන්ගේ මානසිකත්වය නොසැලී පවත්වා ගැනීම කෙනෙකුට විශාල අභියෝගයක්. ඒ අභියෝගය පහසු එකක් බවට පෙරලෙන්නේ එක්තරා අවබෝධයක් සමගින්. අද අපි කතා කරන්නේ ඒ අවබෝධයට ලගා වීම සඳහා ඉතාමත් වැදගත් කරුණු කිහිපයක්. Coach භාතිය අර්ථනායක මේ කරුණු එකින් එක ඉතාමත් සුපැහැදිලිව ඔබට කියා දෙනවා.
විඩියෝව බලන්න. ඒ වගේ ම, තවත් කෙනෙකුට නැරඹිම සඳහා Share කරන්න. විඩියෝව අවසානයේ Comment එකක් තියන්න, Like එකක් දාන්න අමතක කරන්න එපා. SUBSCRIBE BUTTON එක Click කරලා තුන්ලක්ෂයකට ආසන්න අපේ හිතවතුන් ගොන්නට එකතු වෙන්න.
Coach භාතිය අර්ථනායක සහ කැළුම් වැලිගම එක්ව පවත්වන EVOLVE 2026 සමුළුව සඳහා ඔබට සහභාගී වෙන්නට මූලික පියවරක් ලෙස පහත සඳහන් google form එක පුරවන්න.
https://forms.gle/ykwVwiAEsnL94hJ46
ඒ වගේ ම මේ EVOLOVE 2026 වැඩමුළුවට සහභාගී වෙන්නට ඔබ කැමැත්තක් දක්වනවා නම්, ඒ සඳහා වන Brochure එක පහත දැක්වෙන ලින්ක් එකෙන් Download කරගන්න.
https://drive.google.com/file/d/1Sts6...
මෙවර අපි ලබන වසර පුරාවට පවත්වන Online සැසි සංඛ්‍යාව 6 කි. මසකට පැයක් බැගින් වන Online sessions 12 ක් වෙනුවට වඩාත් පුළුල් අධ්‍යයනයක් උදෙසා මාස දෙකකට වරක් පැය දෙක බැගින් වන සැසි 06 ක් පවත්වන ලෙස අපට ඉල්ලීම් ලැබී තිබේ.
EVOLVE 2026 සදහා වන ගෙවීම්
ඔබගේ ගෙවීම පහත දැක්වෙන ගිණුමට පමණක් ම කිරීමට වග බලාගන්න. වෙනත් කිසිදු ගිණුමක් සඳහා කරන ගෙවීම් අප විසින් භාර ගනු නොලැබේ.
එක් අයෙකු සඳහා සහභාගීත්ව ගාස්තුව රුපියල් 20,000 කි. ඔබ සම්පූර්ණ ගෙවීම නොවැම්බර් 15 ට පෙර සිදුකරන්නේ නම් එය රුපියල් 18,000 ක් වනු ඇත. ඔබ සහභාගී වන්නේ Zoom ඔස්සේ නම්, සාමාන්‍ය ගාස්තුව රුපියල් 15000 ක් වන නමුත් නොවැම්බර් 15 ට පෙර කරන සම්පූර්ණ ගෙවිම රුපියල් 13,500 ක් වනු ඇත. නොවැම්බර් 15 න් පසු සම්පූර්ණ කරන ගෙවීම් සඳහා වට්ටම් හිමි නොවේ. කණ්ඩායම් වශයෙන් සහභාගී වන අවස්ථා සඳහා වට්ටම් ආදේශ වන අතර, ඒ සඳහා ගෙවීම් සිදු කිරීමට පෙර අප ඇමතීමට කාරුණික වන්න.
බැංකු ගිණුම පහත දැක්වෙයි.
🏦 Bank – Sampath Bank
🏦 Branch – Super Branch Borella
🔖 Account Name – PHOENIXSPIRE (Pvt) Ltd
🧾 Account Number – 0218 1000 5251
මෙම ගෙවීම සිදුකර ඊට අදාල ස්ලිප් පතෙහි ජායාරූපයක්, PDF එකක් 0714321835 අංකය වෙත පමණක් එවීමට කාරුණික වන්න. එය එවා පැය 24 ක් තුල ඔබට ගෙවීම තහවුරු කිරීමේ පණිවුඩය නොලැබුණේ නම්, කරුණාකර අපව අමතන්න.
භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
Coach Bhathiya Messenger Channel Link එක - https://www.messenger.com/channel/bha...
Coach Bhathiya Whats app Channel Link එක -
https://whatsapp.com/channel/0029Va7B...
FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / coachbhathi
TEAM PHOENIXSPIRE