හිමිකාරයා මමයි - Live Performance
TV Derana
0:00 / 0:00
හිමිකාරයා මමයි - Live Performance
146 838 просмотров · 7 лет назад
TV Derana
6,62 млн подписчиков
146 838 просмотров · 7 лет назад
ගායනය - රනිල් මල්ලවාරච්චි /හර්ෂ බුලත්සිංහල
ගේය පද - ලූෂන් බුලත්සිංහල
සංගීතය - හර්ෂ බුලත්සිංහල
මල සරසාගෙන මල් නැලවෙනකොට
ඒ මල දුටුවේ මලයි හිමිකාරයා මමයි
ඒ මගේ මලයි...
මල වටකරගෙන මල් හිනැහෙනවිට
ඒ ළඟ හිටියේ මමයි හිමිකාරයා මමයි
ඒ මගේ මලයි...
පියගැට මුදුනින් පිටුපා යනකොට
ආපහු හැරී බලා හිනැහුනේ මටයි
හිමිකාරයා මමයි
ඒ මගේ මලයි...
උඩ මහ මළුවෙන් වැඳගෙන එනවිට
යන්නට ඉඩ හැරලා අත වැනුවෙ මටයි
හිමිකාරයා මමයි
ඒ මගේ මලයි...
තරඟෙට අපි උරුම හරුමකම් කීවට
කැලේ පිපෙන්නෙ එක මලද යාළු
කැලේ පිපෙන මල් වලින් රොන් බොන්න එන්න බඹරුන්ට
වැටවල් බඳින්න බෑ යාළු
පිපුන මලක සුවඳට ඉස්සරහින් යන්නේ
අපි වගේ සුළං රැල්ලක් යාළු
ගිම්හානය දුරු කරන්න වැස්සෙන් මිසක්
පින්නෙන් පිහිටක් නෑ යාළු...
මගේ මලයි
හිමිකාරයා මමයි
ඒ මගේ මලයි..
නෑ නෑ නෑ ඒ මගේ මලයි.....