A/L ව්‍යාපාර අධ්‍යයනය පටන් ගන්නේ කොහොමද?🤔 | සහ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය | 2027 A/L BS | Saranga Srimal
SARANGA SRIMAL
0:00 / 0:00
A/L ව්‍යාපාර අධ්‍යයනය පටන් ගන්නේ කොහොමද?🤔 | සහ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය | 2027 A/L BS | Saranga Srimal
8 просмотров · 4 дня назад
SARANGA SRIMAL
5 подписчиков
8 просмотров · 4 дня назад
🎯 2027 A/L ව්‍යාපාර අධ්‍යයනය (Business Studies) - පළමු දවස රෙකෝඩින්
මෙම වීඩියෝවෙන් අ.පො.ස. උසස් පෙළ (A/L) ව්‍යාපාර අධ්‍යයනය විෂය නිර්දේශයේ පළමු දවසේ සාකච්ඡා කළ ප්‍රධාන කරුණු ඇතුළත් වේ.
A/L විභාගයට අලුතින් මුහුණ දෙන ඔබ වෙනුවෙන්:
🔹 A/L ව්‍යාපාර අධ්‍යයනය ප්‍රශ්න පත්‍ර ව්‍යුහය (Paper Structure) පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ලබා දෙයි.
🔹 මිනිස් අවශ්‍යතා සහ උවමනා (Human Needs and Wants) යන පළමු පාඩමේ ප්‍රධාන සිද්ධාන්ත කොටස් ඉතා සරලව පැහැදිලි කරයි.
A/L විභාගයේදී 'A' සාමාර්ථයක් ලබා ගැනීම සඳහා මුල සිටම සැලසුම් සහගතව ඉගෙන ගන්නා ආකාරය මෙම වීඩියෝවෙන් ඉගෙන ගත හැක.
👨🏫 දේශක:
Saranga Srimal
BBA (Hons) in Business Management (2nd upper division)
📌 තවත් මෙවැනි A/L Business Studies වීඩියෝ නැරඹීමට Channel එක Subscribe කරන්න!
👍 Video එකට Like කරන්න | 🔔 Bell Icon එක Click කරන්න | 📤 යහළුවන් අතරේ Share කරන්න.
#albusinessstudies #SarangaSrimal #alcommerce #BusinessStudiesSinhala #lesson01 #NeedsAndWants #PaperStructure #advancedlevel