මායා නැතී (Maya nati) - Dulakshana Achintha | Lyrics Video | Lara's lyrics
Lara's lyrics
0:00 / 0:00
මායා නැතී (Maya nati) - Dulakshana Achintha | Lyrics Video | Lara's lyrics
47 409 просмотров · 2 года назад
Lara's lyrics
14,7 тыс. подписчиков
47 409 просмотров · 2 года назад
All Credits Goes To Original Artists 😊❤️
Use headphones for better experience 🎧😌
Artist - Dulakshana Achintha
Lyrics - Yuki Nawarathne
Music - Yuki Nawarathne
බලන් මගේ සදේ..
කියන් සදා මගේ..
හිස තියන් ලයේ නුබේ..
පියන් දෙනෙත් මගේ..
හමා මා ලගින්..
නුබේ සුසුම් දැනී..
කෙහෙරැල් මතින් නුබේ..
තුරුලෙම හිදිම්..
මයා නැතී පිවිතුරු නුබේ
මේ ආදරේ //
පාරා නැතී මිහිරැති නුබේ
මේ ආදරේ//
මායා නැතී නැතී ඒ පිවිතුරු - මා
පාරා නැතී නැතී ඒ මිහිරැති නුබේ
ආදරෙන් මා.. සැනසුනී...
එක හවසක දෑතින් අල්ලන් මා නුබේ
ගවසා මල් ඔය වරලේ
හදන් මාලිගා හිත කොනේ....
බලන් ඉන්න හිතවත් වැඩී ඔය සිනා..
ඒ ආසාවෙන් මංමත් උනා.. මා
ඒ ඔබමයී සදා...
මයා නැතී පිවිතුරු නුබේ
මේ ආදරේ //
පාරා නැතී මිහිරැති නුබේ
මේ ආදරේ ...
මායා නැතී නැතී ඒ පිවිතුරු - මා
පාරා නැතී නැතී ඒ මිහිරැති නුබේ
ආදරෙන් මා.. සැනසුනී...
#mayanati#mayanatipiwiturunubeadare#nubeadare#yukibeats#yukinawarathne#dulakshana#laraslyrics#lyricsvideo#sinhalalyricssongs#2024#trending