Перейти к содержимому

කුරුඳු තැලීම පියවරෙන් පියවර l Kurundu thaleema l kurudu wagawa sinhala l cinnamon cultivation

Rajangane kollo රාජංගනේ කොල්ලෝ

0:00 / 0:00

කුරුඳු තැලීම පියවරෙන් පියවර l Kurundu thaleema l kurudu wagawa sinhala l cinnamon cultivation

772 просмотра · 9 ч назад
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
111 тыс. подписчиков
772 просмотра · 9 ч назад
cinnamon cultivation Sri Lanka වියලි කලාපයේ ගොඩක් දෙනෙක් සිදු නොකරන. නමුත් වේලි කලාපයේ ඉතා සාර්ථකව සිදු කරන්න හැකි වගාවක් තමයි මේ කුරුඳු කියන්නේ. ඒ සඳහා කදිම නිදසුනක් වන්නේ මේ වගාවයි. පොල් වගාවක යටි වගාවක් ලෙසද සිදුකළ හැකි මේ වගාව, වියදම් අඩුම වගාවක් ලෙස පෙන්වාදිය හැක. මේ වීඩියෝව නරඹා වියලි කලාපයේ ජීවත් වෙන කිහිපදෙනෙකු හෝ මේ වගාවට යොමු වී තමන්ගේ අතමිට සරු කර ගැනීමට හැකි වුවහොත් මගේ මේ වෑයම සාර්ථක වනු ඇත. වියළි කලාපයේ සාර්ථක කුරුඳු වගාව -    • වියළි කලාපයේ සාර්ථක කුරුඳු වගාව l kurudu w...   සුසන්ත මහතා - 0777 272121 ලංකාවේ විවිධ ප්‍රදේශවල ඩොල්පින් සහ තල්මස්සු දැක ගන්න පුළුවන්. අපි කල්පිටිය ප්‍රදේශයේ නොරිච්චෝලේ ඩොල්ෆින් සහ තල්මසුන් බලන්න ගිය සම්පූර්ණ ගමනේ විස්තරයක් මෙම වීඩියෝවේ අන්තර්ගත වේ. ටොල්පින් සහ තල්මස්සු බලන්න කැමති අය මෙම වීඩියෝවේ සඳහන් ස්ථානයට පැමිණිලා මේ සේවාව ලබා ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. සංජනා බෝට් සර්විස් නිශාන්ත මහතා - 077 8808026 / 071 6563795 ඩොල්පින් බලන්න නොරෙච්චෝලේ ගිය ගමන -   • ඩොල්පින් බලන්න නොරෙච්චෝලේ ගියා | Dolphin W...   Dolphins and whales can be spotted in various parts of Sri Lanka. This video details our trip to Norochcholai in the Kalpitiya area to watch dolphins and whales. I invite anyone interested in dolphin and whale watching to visit this location and avail themselves of this service. Sanjana Boat Service Mr. Nishantha 077 8808026 / 071 6563795