බුද්ධෝත්පාද කාලයේ උප්පත්තියක් ලබන්නේ මහා පින් කළ අය බව කත්නෝරුවේ සිරිධම්ම හිමියන් දේශනා කළහ#thimira
Thimira TV
0:00 / 0:00
බුද්ධෝත්පාද කාලයේ උප්පත්තියක් ලබන්නේ මහා පින් කළ අය බව කත්නෝරුවේ සිරිධම්ම හිමියන් දේශනා කළහ#thimira
6 702 просмотра · 6 месяцев назад
Thimira TV
1,37 тыс. подписчиков
6 702 просмотра · 6 месяцев назад
නැදලගමුව මහා පිරිවෙනෙහි විහාරාධිපති පූජ්‍ය කොලොංගොඩ විනයරතන හිමියන්ගේ අනුශාසනා පරිදි කඳානෙගෙදර වෙළඳ සංඝමයේ සභාපති ඊ .එම් දිනේෂ් තුසිත කුමාර මහතා ඇතුළු තරුණ පිරිස විසින් මෙම ධර්ම දේශනාව සංවිධානය කර තිබුණි.
කඳානෙගෙදර සතිපොළ භූමියේ පැවති මෙම ධර්ම දේශනය සඳහා විශාල බැතිමතුන් පිරිසක් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පැමිණ සිටිහ.
කතනෝරුවේ සිරිධම්ම හිමියන් වැඩ වාසය කරන විහාරස්ථානයේ වහලේ වැඩ කටයුතු සියල්ල කිරීමද දිනේෂ් කුමාර මහතාගේ මූලිකත්වයෙන් කඳානෙගෙදර ප්‍රදේශයේ තරුණ පිරිසක් එහි ගොස් දිවා රාත්‍රී දායකත්වය ලබාදීමට කටයුතු කිරීම ඉතාම උතුම් පින් කටයුත්තක් ලෙස සැලක