Перейти к содержимому

යාලුවන්ට හදලා දුන්නු Easy Chicken Biryani 😍 | Creamy Raita Salad එක්කම | Sri Lankan Recipe 🇱🇰🍛

OshiVibe

0:00 / 0:00

යාලුවන්ට හදලා දුන්නු Easy Chicken Biryani 😍 | Creamy Raita Salad එක්කම | Sri Lankan Recipe 🇱🇰🍛

12 030 просмотров · 2 месяца назад
OshiVibe
15,7 тыс. подписчиков
12 030 просмотров · 2 месяца назад
Hello! අද මම යාලුවන්ට හදලා දුන්නු රසම රස Easy Chicken Biryani Recipe එක share කරනවා! මේක ලේසියෙන්ම හදන්න පුළුවන්, ගෙදර තියෙන ingredients වලින්ම. ඒකට ගැලපෙන Creamy Raita Salad එකත් එක්ක complete meal එකක්! 😍 ඔයාලත් මේ recipe එක try කරලා comment එකක් දාන්න. Video එක හොඳ නම් Like 👍, Share 📤, Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා! ❤️ Thank you so much for watching and supporting my channel! 🍛 Ingredients – Chicken Biryani Rice Chicken Onion Tomatoes Green chilies Garlic Bay leaves Cinnamon Cloves Cardamom (එනසාල්) Curry powder Turmeric powder Chilli powder Chilli flakes Black pepper powder Salt Yoghurt Lemon juice 🥗 Ingredients – Raita Salad Chopped onions Tomatoes Green chilies Mayonnaise Black pepper powder Salt Lemon juice #ChickenBiryani #Biryani #BiryaniRecipe #SriLankanFood #SriLankanRecipes #EasyRecipe #Raita #RaitaSalad #Cooking #HomeCooking #CookingInSpain #StudentLife #FoodVlog #RiceRecipe #SriLankanCooking