MWSIP - The Longest Irrigation Tunnel in South Asia.-දකුණු ආසියාවේ දීර්ඝතම වාරි උමග
Mahaweli Water Security Investment Program
0:00 / 0:00
MWSIP - The Longest Irrigation Tunnel in South Asia.-දකුණු ආසියාවේ දීර්ඝතම වාරි උමග
8 518 просмотров · 11 месяцев назад
Mahaweli Water Security Investment Program
2,49 тыс. подписчиков
8 518 просмотров · 11 месяцев назад
කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතා ආයෝජන වැඩසටහන, ආසියානු සංවර්ධන බැංකු ආධාර සහ ලංකා රජය මගින් අරමුදල් සපයන, මහවැලි සංවර්ධන සැලැස්මේ අවසන් අදියරය ක්‍රීයාවට නැංවෙන, විශාලතම වාරි සංවර්ධන වැඩසටහනකි. එහි උතුරු මැද පළාත් මහ ඇලෙහි ඉදිවන කි.මී.28 ක දිගින් යුතු වාරි උමග දකුණු ආසියාවේ දීර්ඝතම වාරි උමග ලෙස සැළකේ. මෙම වීඩියෝ වැඩසටහන හරහා එහි කැනීම් සිදුවන ආකාරය පිළිඹද සරල අවබෝධයක් ඔබට ලබා දෙයි.