Перейти к содержимому

🇦🇺 ඔස්ට්‍රේලියා DAMA Jobs Apply කරමු! 😍 Work Visa අවස්ථා | SA & NT 2026 #AustraliaVisaSinhala

OzLanka Journey

0:00 / 0:00

🇦🇺 ඔස්ට්‍රේලියා DAMA Jobs Apply කරමු! 😍 Work Visa අවස්ථා | SA & NT 2026 #AustraliaVisaSinhala

5 790 просмотров · 2 дн. назад
OzLanka Journey
9,29 тыс. подписчиков
5 790 просмотров · 2 дн. назад
🇦🇺 Australia DAMA Jobs 2026 | South Australia (SA) & Northern Territory (NT) වයස 50+ ද? English අඩුද? 🇦🇺 Australia වල රැකියාවක් හොයනවද? මේ වීඩියෝ එකෙන් අපි බලමු DAMA (Designated Area Migration Agreement) හරහා රැකියා අවස්ථා තියෙන occupations හොයාගන්නේ කොහොමද කියලා. 📌 මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්: ✅ DAMA කියන්නේ මොකක්ද? ✅ South Australia (SA) DAMA occupation list එක බලන්නේ කොහොමද? ✅ Northern Territory (NT) DAMA occupation list එක බලන්නේ කොහොමද? ✅ ඔයාගේ occupation එක list එකේ තියෙනවද කියලා check කරන්නේ කොහොමද? ✅ English requirements සහ age requirements ගැන දැනගත යුතු දේවල් ✅ DAMA හරහා employer sponsorship අවස්ථා සොයාගන්නේ කොහොමද? 💬 Comment කරන්න: ඔයාගේ occupation එක මොකක්ද? Australia වල job එකක් හොයන අයට මේ වීඩියෝ එක share කරන්න! ⚠️ Important: DAMA එකෙන් හැමෝටම visa එකක් හෝ job එකක් guaranteed වෙන්නේ නැහැ. Age limits, English requirements, qualifications, experience සහ visa eligibility occupation එක හා agreement එක අනුව වෙනස් වෙනවා. Eligible employer කෙනෙකුගේ sponsorship එකක් අවශ්‍යයි. Current official requirements check කරන්න. Subscribe කරන්න 🇦🇺 Australia visa updates, sponsored jobs සහ PR information Sinhala වලින් දැනගන්න! #AustraliaJobs #DAMA #AustraliaVisa #SriLankansInAustralia #AustraliaMigration #SponsoredJobs #SouthAustralia #NorthernTerritory #AustralianVisa #AustraliaVisa #DAMA #AustraliaJobs #AustraliaSinhala #SriLankaToAustralia #AustraliaMigration #SponsoredJobsAustralia #DAMAJobs #AustraliaPR #AusVisa #AustralianJobs 1. ඔස්ට්‍රේලියාවේ Caregiver Jobs 2025 🇦🇺 | Sinhala විස්තර සමඟ | Visa Sponsorship! #australiavisa    • ඔස්ට්‍රේලියාවේ Caregiver Jobs 2025 🇦🇺 | Si...   2. Caregiver Jobs Australia(සිංහල) Q&A 🇦🇺 | Age Limit & Visa Sponsorship #australiavisasinhala    • Caregiver Jobs Australia(සිංහල) Q&A 🇦🇺 | A...   3. Australia එන මග-හත්වැනි කොටස 🇦🇺| IELTS නැතුව | Come to Aus Without IELTS | Ep 07 | #australiasinhala    • Australia එන මග-හත්වැනි කොටස 🇦🇺| IELTS නැත...   4. Australia එන මග-හයවැනි කොටස 🇦🇺 | Student Dependant & 482 Family Visa | Ep 06 | #australiasinhala    • Australia එන මග-හයවැනි කොටස 🇦🇺 | Student D...   5. Australia එන මග - පස්වැනි කොටස 🇦🇺| Caregiver Job එකකට Qualified වෙන්න |Ep 05 | #migratetoaustralia    • Australia එන මග - පස්වැනි කොටස 🇦🇺| Caregiv...   6. Australia එන මග - හතරවැනි කොටස 🇦🇺 | How to Find a University| Path to Aus Ep 04 | #studyinaustralia    • Australia එන මග - හතරවැනි කොටස 🇦🇺 | How to...   7. Australia එන මග - තෙවැනි කොටස 🇦🇺 | Caregiver Jobs | Path to Australia Ep 03 | #migratetoaustralia    • Australia එන මග - තෙවැනි කොටස 🇦🇺 | Caregiv...   8. Australia එන මග - දෙවෙනි කොටස 🇦🇺 | Work Visa | Path to Australia Ep 02 | #migratetoaustralia    • Australia එන මග - දෙවෙනි කොටස 🇦🇺 | Work Vi...   9. Australia එන මග - පළවෙනි කොටස 🇦🇺 | Path to Australia Ep 01 | #SinhalaVlog #migratetoaustralia    • Australia එන මග - පළවෙනි කොටස 🇦🇺 | Path to...   10. 🇦🇺 ඔස්ට්‍රේලියා visa ගන්න කවුරුත් නොකියන රහස මෙන්න! | Student Visa Guide in Sinhala    • 🇦🇺 ඔස්ට්‍රේලියා visa ගන්න කවුරුත් නොකියන ර...   11. Australia Early Childhood Teacher කෙනෙක් වෙන හැටි 🇦🇺 | SL to AUS Pathway #australia visa sinhala    • Australia Early Childhood Teacher කෙනෙක් ව...   12. ඔස්ට්‍රේලියා 🇦🇺Nursing Jobs & PR Pathway 2025 | Step by Step Guide #australiavisasinhala    • ඔස්ට්‍රේලියා 🇦🇺Nursing Jobs & PR Pathway 2...   13. 🇦🇺 Australia Job CV Format Guide සිංහල | CV එක හදන විදිය Explained in Sinhala #AustraliaVisaSinhala    • 🇦🇺 Australia Job CV Format Guide සිංහල | C...   14. 🇦🇺 ඕස්ට්‍රේලියා Sponsorship Companies 2025 |Australia Work Visa |Sinhala 🇱🇰 #AustraliaVisaSinhala    • 🇦🇺 ඕස්ට්‍රේලියා Sponsorship Companies 2025...   15. 🇦🇺 2025 Australia Student Visa New Rules Explained සිංහල | Good News for 🇱🇰 | #AustraliaVisaSinhala    • 🇦🇺 2025 Australia Student Visa New Rules E...   16. ඕස්ට්‍රේලියා 🇦🇺 Job Sponsorship 2025 | NT DAMA Program Explained සිංහල guide! #AustraliaVisaSinhala    • ඕස්ට්‍රේලියා 🇦🇺 Job Sponsorship 2025 | NT ...   17. 🇦🇺 ඕස්ට්‍රේලියා 407 Training Visa Guide – Training Visa එකෙන් AUS එන්න කොහොමද? #AustraliaVisaSinhala    • 🇦🇺 ඕස්ට්‍රේලියා 407 Training Visa Guide – ...   18. ඔස්ට්‍රේලියා Sponsorship Jobs 2025 🇦🇺 | Best Websites + Labour Agreement List #AustraliaVisaSinhala    • ඔස්ට්‍රේලියා Sponsorship Jobs 2026 🇦🇺 | Be...   19. 🇦🇺 ඔස්ට්‍රේලියා Caregiver Jobs 2025 | කොහොමද Apply කරන්නේ? | Full Guide #AustraliaVisaSinhala    • 🇦🇺 ඔස්ට්‍රේලියා Caregiver Jobs 2025 | කොහො...   20. 🇦🇺Move to ඔස්ට්‍රේලියා with Your Family | පවුලේ අය එක්ක Australia යන්නේ කොහොමද?#AustraliaVisaSinhala    • 🇦🇺Move to ඔස්ට්‍රේලියා with Your Family | ...   Disclaimer: This video is for general information purposes only. I am not a registered migration agent, and this content is not immigration or legal advice. Visa rules change frequently. Always refer to the official Department of Home Affairs website or consult a qualified migration agent for personalised guidance.