Перейти к содержимому

නුඹ මට හිමි වසන්තය ❤️ | Episode 01 | Sinhala Love Story | Sri Lankan Family Drama

DIL CREATIONS

0:00 / 0:00

නුඹ මට හිමි වසන්තය ❤️ | Episode 01 | Sinhala Love Story | Sri Lankan Family Drama

2 739 просмотров · 3 дн. назад
DIL CREATIONS
3,97 тыс. подписчиков
2 739 просмотров · 3 дн. назад
🌸 නුඹ මට හිමි වසන්තය ❤️ 🎬 Episode 01 ජීවිතයේ අහම්බෙන් හමුවුණු අමා සහ විශ්ව… ❤️ විශ්වගේ සතුට පිරුණු පවුල් ජීවිතයත්, අමාගේ හිත තුළ සැඟවුණු දුකත් අතරින් ඔවුන්ගේ කතාව ආරම්භ වෙනවා. විශ්ව සහ අමා අතර ඇතිවන අහඹු හමුවීමක්… මිතුදමක් බවට පත්වෙන බැඳීමක්… හෙමින් හෙමින් ආදරයක් වෙයිද? 🥹💕 නමුත් අමාගේ ජීවිතයේ තියෙන කුඩම්මාගේ අසාධාරණකම් සහ සුරේකාගේ ඊර්ෂ්‍යාව නිසා ඉදිරියේදී මොනවා සිදුවෙයිද? මේ ආදර කතාවේ ආරම්භයයි… ❤️ 📌 කතාව නරඹලා ඔයාලගේ අදහස් Comment කරන්න. ❤️ කතාවට කැමති නම් Like කරන්න, Channel එක Subscribe කරන්න. 🔔 ඊළඟ කොටස මඟ නොහැර බලන්න Bell Icon එකත් Activate කරන්න. Created by: Dil Creations #නුඹමටහිමිවසන්තය #Episode01 #Sinhala Story #SinhalaLoveStory