Перейти к содержимому

නරි බෑනා නාට්‍ය - කුමටද සොබනියේ කඳුලු සලන්නේ | Kumatada Sobaniye (Nari Bena - Original drama song )

Nalu Kirthi Sabha Theatre Group

0:00 / 0:00

නරි බෑනා නාට්‍ය - කුමටද සොබනියේ කඳුලු සලන්නේ | Kumatada Sobaniye (Nari Bena - Original drama song )

347 877 просмотров · 3 г. назад
Nalu Kirthi Sabha Theatre Group
4,22 тыс. подписчиков
347 877 просмотров · 3 г. назад
දයානන්ද ගුණවර්ධනයන් ගේ නාට්‍ය ජවනිකා - නාට්‍ය: නරි බෑනා ජවනිකාව 02: කුමටද සොබනියේ කඳුලු සලන්නේ ගීතය චරිත: නරියා, ගම දුව , ගමරාල, ගම හාමිනේ, කපුරාල රචනය හා නිෂ්පාදනය: දයානන්ද ගුණවර්ධන ප්‍රථම නිෂ්පාදනය: 1960-නොවැම්බර්-04 - තර්ස්ටන් විද්‍යාලයීය රංග පීඨය දෙවන නිෂ්පාදනය: 1961-මාර්තු-01 - ආධුනික නාට්‍ය සංගමය ප්‍රථම දර්ශනය: මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලය සංගීතය: ලයනල් අල්ගම නැටුම්: බැසිල් මිහිරිපැන්න රංගනය: රොඩ්නි වර්ණකුල (නරියා), තරංගා කුමාරි (ගම දුව), විජය නන්දසිරි (ගමරාල), රත්නශීලා පෙරේරා (ගම හාමිනේ), බන්දුල විජේවීර (කපුවා) සමූහ ගායනය: කාන්ති ජයවික්‍ර‍ම, සුජානි නිසංකා, ජයනාත් බණ්ඩාර, ඉන්දික ජයසිංහ, කුමාර ලියනගේ සංගීතය මහෙයවීම: රංජිත් බාලසූරිය බෙර වාදනය: යසිත් පෙරේරා ඉදිරිපත් කිරීම: © නළු කීර්ති සභා නාට්‍ය කණ්ඩායම සංරක්ෂිත දර්ශනය: 2007, ලයනල් වෙන්ට් රඟහල https://www.naribena.com   / nalukirthisabha