Перейти к содержимому

මම Japan එන්න කරපු exam එක 🎌 චූටිම චූටි කාලෙකින් මම JAPANESE ඉගෙන ගනිපු විදිය 💕smart විදියට කරමුද? ✨

Pameesha Minoshi Paranahewa 🎌

0:00 / 0:00

මම Japan එන්න කරපු exam එක 🎌 චූටිම චූටි කාලෙකින් මම JAPANESE ඉගෙන ගනිපු විදිය 💕smart විදියට කරමුද? ✨

28 110 просмотров · 1 год назад
Pameesha Minoshi Paranahewa 🎌
15,8 тыс. подписчиков
28 110 просмотров · 1 год назад
✨Video එකේදි මට කියන්න අමතක උන දේවල් ටිකක් මම කියන්නම් 🔴Japanese Listening හදාගන්න පුලුවන් තව හොද method එකක් තමයි Japanese podcast අහන එක You tube එකේ ගොඩාක් videos තියෙනවා foreigners ලගෙ podcast videos English subtitles එක්ක තියෙන නිසා ඔයාලට තවත් ලේසියි 🔴තව ඔයාලට පුලුවන් Japanese short films එහෙම බලන්න ආසාවෙන් බලන්න පුලුවන් ඒවගෙ ඒව ගොඩාක් තියෙනව you tube එකේ ඒව බලද්දී specially අපේ Japanese spoken side එක improve වෙනව