පළමු ආදරය ලස්සන සොඳුරු මතකයක්! | Star Back to School with Roshel & Pujani
Star Back to School
0:00 / 0:00
පළමු ආදරය ලස්සන සොඳුරු මතකයක්! | Star Back to School with Roshel & Pujani
210 293 просмотра · 3 года назад
Star Back to School
69,2 тыс. подписчиков
210 293 просмотра · 3 года назад
අද ඔන්න ඔයාල හම්බෙන්න ආසම දෙන්නෙක් තමා Star Back to school ආවේ. ඔයාලා ගොඩාක් Request කරලා තිබ්බ ගෙන්නන්න කියලත් මේ දෙන්නව. ඒ තමා Roshel Rogers සහ Pujani Bhagya. මේ දිනවල මේ දෙන්නා හරිම ජනප්‍රියයි නෙ යාලුවෝ දෙන්නා විදියට. ඉතින් ඔන්න එයාලට ආදරේ අය වෙනුවෙන් අද එයාලා ආවා program එකට. අනිවාර්යයෙන් බලන්න, අමතක නොකර ඔයාල දකින්න ආසාම අය කවුද කියලත් comment කරන්න.
----------------------------------------------------------------------------
● Production Manager : Samith Roshan
● Producer : Charitha Gangewaththa
● Director of Photography : Dammika Dissanayake
● Post Production Supervision - Dasun Prabhashwara
● Editor/Colorist : Ravindu Chinthaka
● Camera Crew : Akila Heshan | Ravindu Kalhara | Lakshan Dilruksh | Lahiru Eeshwara
● Production Assistant : Supun Sudaraka
● Special Thanks : Dilini Madusanka Perera
● Production : IdeaHell
#StarBacktoSchool #IdeaHell #Roshel #Pujani