ප්‍රේම දඩයම 6 - 07 කොටස | ගුජ්රාල්ගේ අවසානය 💀❌ | මනමාලිය මාරු වෙයි! 😱👰
Malki's Magic Hub
0:00 / 0:00
ප්‍රේම දඩයම 6 - 07 කොටස | ගුජ්රාල්ගේ අවසානය 💀❌ | මනමාලිය මාරු වෙයි! 😱👰
870 просмотров · 3 мес. назад
Malki's Magic Hub
6 тыс. подписчиков
870 просмотров · 3 мес. назад
ප්‍රේම දඩයම ටෙලි නාට්‍යයේ 6 වෙනි කොටසේ 7 වෙනි එපිසෝඩ් එකේ සිද්දවෙන සුපිරිම වගේම ත්‍රාසජනක සිදුවීම් පෙළ මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.
තමන් සර්වශ්‍රේෂ්ඨ නාගිනී බව පවසමින් ප්‍රතා මහා බලවත් ස්වරූපයට මාරු වී සැබෑ අසුරයා වන ගුජ්රාල්ට මරණ 100ක වේදනාව දී ඔහුව එතනම විනාශ කර දමනවා! මේ අතරේ රතු හඳ නිසා ප්‍රාතා දැඩි වේදනාවකින් පසු වුවත්, රට සහ ලෝකය ආරක්ෂා කිරීමේ අරමුණින් ඇය රිතේෂ් සමඟ විවාහ වීමට මණ්ඩපයට පැමිණෙනවා. රිෂාබ්ට මනමාලියන් මාරු වීම නිසා ලොකු පැටලීමක් ඇති වෙද්දී, ප්‍රාතා ත්‍රස්තවාදී පවුල විනාශ කිරීමට සැරසෙන හැටි දැනගන්න වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න යාළුවනේ!
🔔 ප්‍රේම දඩයම කතාවේ මේ වගේම උණුසුම් තොරතුරු හැමදාම කලින්ම බලන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් (Subscribe) කරලා එකතු වෙන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා! ❤️
#PremaDadayama #PremadadayamaToday #ප්‍රේමදඩයම #PremaDadayamaTeledrama #Pratha #SarvashresthNaagin #Mehek #Lalith #Rishabh #PremaDadayama6 #PremaDadayamaEpisode7 #PremaDadayamaNextEpisode