Tissa Jananayake - Episode 20 | kohoma hari campus yanna | කොහොම හරි කැම්පස් යන්නයි ඕනේ
Tissa Jananayake
0:00 / 0:00
Tissa Jananayake - Episode 20 | kohoma hari campus yanna | කොහොම හරි කැම්පස් යන්නයි ඕනේ
574 375 просмотров · 7 лет назад
Tissa Jananayake
898 тыс. подписчиков
574 375 просмотров · 7 лет назад
ඔහු ලංකාවේ අලුත් සත්ව විශේෂ 23ක් හදුනාගෙන තියනවා
නිදි මාපිලා කන්නම ඕනේ නෑ අපිට නින්ද යන්න
අදික තරගකරිතය හේතුකොටගෙන ළමයව ට්‍රෙන් කරන්නේ අනෙකා පරයා යන්න
මොකද ඔයාලගේ දෙමවුපියෝ කියන්නේ කොහොම හරි පළවෙනියා වෙන්න
මම කියන්නේ කොහොම හරි කැම්පස් යන්න කියලා
හැමෝම හොද මනින්නේ ගුණධර්ම වලින් නෙමේ, පංතියේ වෙනියගෙන්
ඔබ බෙහෙත් ගන්න ගියාම දොස්තරගෙන් අහුවද ඔයා Island කීයද කියලා?
මේ තරගය නැති උනොත් ටියුෂන් නැති වෙනවා
මම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ හොද මානව හිතවාදී දොස්තර මහත්තයෙක්, දොස්තර නොනාකෙනෙක් වෙන එක.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®