Перейти к содержимому

ලියුමක් ලියමු | MS Word Sinhala Tutorials - 2

SimplifyX

0:00 / 0:00

ලියුමක් ලියමු | MS Word Sinhala Tutorials - 2

135 880 просмотров · 6 л. назад
SimplifyX
67,7 тыс. подписчиков
135 880 просмотров · 6 л. назад
#word #sinhala #tutorials Micorsoft Word පාවිච්චි කරල ලියුමක් හදාගන්න විදිය ගැන තමයි අපි මේ Tutorial එකෙන් ඔයාලට කියල දෙන්නෙ. අපේ Microsoft Word Tutorials Playlist එක    • MS Word ඉගෙනගමු | මුල සිට ඉතා සරලව | Word ...   Join our facebook group   / simplifyx   Microsoft Excel Sinhala Tutorials    • Excel Sinhala Tutorials - Beginner Level   අපේ AutoCAD Sinhala Tutorials Playlist එක    • AutoCAD Sinhala Tutorials   AutoCAD Tips Playlist    • AutoCAD Tips   AutoCAD Practical Tutorial Playlist    • AutoCAD Practical Tutorials   මේ වීඩියෝ එක බලල ඔයාලගෙ ප්‍රශ්න, යෝජනා, චෝදනා ඔය ඕනෑම එකක් comment section එකේ comment කරන්න. අපේ channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා ඔයාල දකින්න ඇති අපේ Video වල සමහර තැන් English වලිනුත් Explain කරල තියනව. ඒ මොකද English තමයි අනාගතය, ඔයාලට ලෝකෙට යන්න English අවශ්‍යමයි. අපේ ඕනෑම Video එකක් බැලුවාම ඔයාලට ඒ Topic එකට අදාලව තියන English words ටිකත් දැනගන්න පුලුවන්. ඉතින් එතකොට වැඩ දෙකක් එකම වෙලාවෙ සිද්ධ වෙනවා, ඔයාලට අලුතින් දැනුම ලැබෙනවා වගේම ඔයාලගෙ ඉංග්‍රීසි දැනුමත් වර්ධනය වෙනවා... If you have any comments, suggestions for our videos, please mention them in the comment section. We highly value your feedback! Like and Share our videos and don't forget to SUBSCRIBE to our channel! අපේ Facebook Page එකට Like කරන්න   / simplifyx.net   LIKE our Facebook Page!   / simplifyx.net   අපේ website එක Visit කරන්න https://simplifyx.net/ Visit our website : https://simplifyx.net/