Перейти к содержимому

ගිනි කතිරය හරියට හදුනාගමු. Let's identify the gini kathiraya ‪@vasthuSL‬‪@vasthuSL‬

VASTHU SL

0:00 / 0:00

ගිනි කතිරය හරියට හදුනාගමු. Let's identify the gini kathiraya ‪@vasthuSL‬‪@vasthuSL‬

22 102 просмотра · 2 года назад
VASTHU SL
6,68 тыс. подписчиков
22 102 просмотра · 2 года назад
වස්තු කියන්නේ විද්‍යාවක් ඒ විද්‍යාව පොත් පත් වලට සීමාවෙලා ඉගෙනගෙන මිනිසුන් විෂයක් ලෙස ප්‍රචාරය කිරීමේදී බොහොමයක් වැරදි සමජගතවෙලා පවතී එවන් දෙයක් තමයි මේ ගිනිකතිරය. සමාජයේ ගිනිකතුර පිළිබද බොහොමයක් මත පවතී එම මත තුල නිවාස වල බොහොමයක් ගැටළු පෙන්වා වෙනස්කම් කරත් ඔවු ඒ තුල කිසිදු සහනයක් නොලබීම තුල එම කරුණ පිළිබද සැකයෙන් සිටි. ඇත්තටම මොකක්ද මේ ගිනිකතිරය කියන එක ගැන සමාජයේ පවතින මතය 90%ක් දෙන දන්නේ වැරදි ආකාරය එය හරියට මෙම වැඩසටහන තුලින් හදුනාගන්න ඔබට හැකි වේ. මිත්‍යාවට එරෙහි විද්‍යාවක්, වාස්තු විද්‍යාව,. අප මෙම channel එක නිර්මාණය කරන්නේ වාස්තු විද්‍යාව විද්‍යාත්මක සහ සත්‍ය අර්තකතනය තුල ඔබට එහි සත්‍යතාවය ඔබටම අත්දැකීමෙන් දැනගැනීමට අවස්තාවක් සපයාදීමටය., අපගේ අත්දැකීම් තුල නිර්මාණය වන සැලසුම් සහ අපගේ ගුරුන්ගේ ඉගැන්වීම් තුල අප ලබන අත්දැකීම් සත්‍යතාවය ඔබට මෙය තුලින් ඉදිරිපත්කර එහි විස්වාසය ඇති කිරීමට ගන්නා වෙහෙසක් නොව මේ පිලිබද විස්වාසය ඇති අයට මුලාවට නොරැවටී සත්‍යතාවය තේරුම් ගැනීමට අවස්තාවක් සැලැස්වීමය.. වාස්තු විද්‍යාත්මකද...? අප සමග දිගින් දිගටම ඔබ සම්බන්ද වන්න අප අපගේ සැලසුම් තුලද එය ඔප්පු කරමු ඉදිරියේදී එහි සත්‍ය අප ඉදිරිපත් කරන කරුණු ඔබද සොයා බලන්න ඔබගේ නිවස, අසල්වැසියාගේ නිවසේ නැතිනම් නෑදෑයන්ගේ නිවසද ඔබම අද්‍යනය කර බලන්න අප කියන දෝස සමග එහි ගැලපුම ඔබම අද්‍යනයකර සත්‍ය තේරුම් ගන්න කියූ පමනින් කිසිවක් විස්වාස නොකරන්න අද්‍යනය තුලින් බුද්ධියෙන් බලා තේරුම් ගන්න ස්තූතියි ..... වාසතු විද්‍යා නිවාස සැලසුම් සහ උපදෙස් සදහා විමසන්න 0775554445 #vastu #anil dandudeniya #vastuexpert #ginikathiraya #ginikathura #ගිනිකතුර #වාස්තු #architecturedesign #interiordesign #vastushastra #housedesign #astrology #home #architecturedesign #srilankavastu #වාස්තුවිද්යා #වාස්තු_උපදෙස් #වාස්තු දෝශ #වාස්තු නිවහන #වාස්තු #gini kathura