Перейти к содержимому

සූරියකන්ද Camping වලට තහනම් 😮 Morning Side | Sooriyakanda | වංගු 10 | රක්වාන

TravelMaster SL

0:00 / 0:00

සූරියකන්ද Camping වලට තහනම් 😮 Morning Side | Sooriyakanda | වංගු 10 | රක්වාන

130 просмотров · 17 часов назад
TravelMaster SL
1,02 тыс. подписчиков
130 просмотров · 17 часов назад
🌿 සූරියකන්ද – Suriyakanda සූරියකන්ද මේ වන විට camping සදහා තහනම් වෙනවා . නමුත් සංචාරය කිරීමට කිසිම තහනම් නොමැත.(මෙම වීඩියෝව තහනමට පෙර ලබාගත් එකක් බව කරුණාවෙන් සලකන්න) සූරියකන්ද සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත්, කඳුකර හා සොබාදහමෙන් පිරුණු ප්‍රදේශයක්. රක්වාන–සූරියකන්ද මාර්ගය අවට ප්‍රදේශය සීතල දේශගුණය, මීදුම, කඳු පන්ති සහ සුන්දර දර්ශන නිසා සංචාරකයන් අතර ජනප්‍රියයි. විශේෂයෙන්ම සූරියකන්ද ප්‍රදේශය සිංහරාජ වනාන්තරයට ආසන්න නිසා වනාන්තර සංචාර, hiking සහ photography සඳහා හොඳ ප්‍රදේශයක්. සිංහරාජයට රත්නපුර–රක්වාන–සූරියකන්ද–ඉලුඹකන්ද මාර්ගයෙන්ද ප්‍රවේශ විය හැකියි. 📍 බලන්න පුළුවන් දේවල් 🌫️ මීදුමෙන් වැසුණු කඳුකර දර්ශන 🌳 සිංහරාජ වනාන්තරය 🌄 Morning Side ප්‍රදේශය 💦 දිය ඇලි සහ කුඩා දියපාරවල් 📸 Sunrise / landscape photography 🥾 Hiking සහ camping සූරියකන්දේ විශේෂත්වය තමයි මීදුම + කඳු + වැසි වනාන්තර පරිසරය එකට ලැබෙන එක.