Перейти к содержимому

Gammadu ශාන්ති කර්මය (04), Nilpanagoda 14Mar2026 ©Don Maya

Don Maya Unedited Literature Sinhala

0:00 / 0:00

Gammadu ශාන්ති කර්මය (04), Nilpanagoda 14Mar2026 ©Don Maya

2 755 просмотров · 7 мес. назад
Don Maya Unedited Literature Sinhala
483 подписчика
2 755 просмотров · 7 мес. назад
සියලු ගම්වාසීන්ට සෙත් පතා 06 වන වරටත් පැවති ගම්මඩු ශාන්ති කර්මය නිල්පනාගොඩ නා ගහමුල වෙල් යායේදී 2026 මාර්තු 14 සවස 7.00 සිට පසුදා දහවල් 11.00 වනතුරු පැවැතිවින. ආභරණ වැඩම වීම මිල්ල කැපීම තෙල් වැඩමවීම යහන් දැක්ම පත්තිනි නැටීම කාලපන්දම් දීම පන්දම් නැටීම අඹ විදීම වාහල් නැටිම කඩවර ගොටු දීම දෙවොල් නැටීම ගරා පෑම ඇතුලු නර්තන අංග රැසක් පැවැත්වින.. සංවිධානය : නිල්පනාගොඩ වගා කමිටුව, මිනුවන්ගොඩ.