ලෝකෙම හෙල්ලෙන්න Car Tune කරලා හිරේ ගියපු Smokey Nagata | Full story | Premium Theater
Premium Theater
0:00 / 0:00
ලෝකෙම හෙල්ලෙන්න Car Tune කරලා හිරේ ගියපු Smokey Nagata | Full story | Premium Theater
51 344 просмотра · 1 месяц назад
Premium Theater
28 тыс. подписчиков
51 344 просмотра · 1 месяц назад
පැයට කිලෝමීටර් 317ට ගිහින් හිරේ ගිය JDM යක්ෂයා | The Story of Smokey Nagata (Full Documentary)
1997 නොවැම්බර් 4 වෙනිදා එංගලන්තයේ A1(M) අධිවේගී මාර්ගයේ, මහ රෑ 317 km/h (197 mph) ක වේගයෙන් ගිහින් මුළු ලෝකෙම හොල්ලපු ඒ අසහාය JDM යක්ෂයා ඔයාලට මතකද? පොලිසියටවත් අල්ලගන්න බැරිවුණ, අන්තිමට ජාත්‍යන්තර මාධ්‍ය ඉස්සරහා හිරේ ගිය "Smokey Nagata" ගේ ඇඟ කිලිපොලා යන කතාව තමයි අද Premium Theater අපි මේ විදිහට අරගෙන ආවේ.
සාමාන්‍ය ජපන් කාර් එකක්, ලෝකේ තියෙන දරුණුම Supercars වලට අභියෝග කරන තත්ත්වයට පත් කරපු Top Secret රහස සහ අශ්ව බල 1000 පනින V12 Supra එක ගැන සම්පූර්ණ විස්තරය මේ වීඩියෝ එකේ තියෙනවා.
🔥 වීඩියෝ එක ගැන ඔයාගේ අදහස වගේම, ඔයා වඩාත්ම කැමති Smokey ගේ මොන කාර් එකටද කියලා පහළින් Comment කරන්න! මේ වගේ සුපිරි Documentaries දිගටම බලන්න අපිව Subscribe කරන්න.
⏱️ Video Chapters:
0:00 - The 197 mph UK Run (එංගලන්ත මෙහෙයුම)
1:54- The Origins of a Mad Scientist (ආරම්භය සහ Trust සමාගම)
5:22 - The Golden Recipe & JDM Monsters (රන්වන් යක්ෂයෝ)
7:33 - Smokey Nagata' s Legendary R 34 GTR
8:25 - Smokey Nagata' s Infinity G 35 Skykine
9:08 - The V12 Supra & Nardo Ring (ලොකුම පිස්සුව)
11:38 - The Legacy
12:16 - Tribute to Srilankan Tuners and end
🚀 Follow Premium Theater:
Instagram: [ ]
⚠️ Disclaimer & Copyright Notice:
Disclaimer: All visual content, including vintage documentary clips and images used in this video, are for educational, transformative, and historical review purposes under Section 107 of the Copyright Act 1976 (Fair Use). All rights and credits go directly to their rightful owners, including V-OPT, Best Motoring, and respective creators. No copyright infringement intended.
🎵 Background Music / Audio Credits:
Song: Losing My Mind
Artist: NEFFEX
Music provided by NEFFEX.
🎬 Cinematic Footage Credits:
• 変だわスモーキー V12スープラ イタリア上陸 !! 後編 / Smokey Nag...
• 【伝説】 スモーキー永田 が レジェンド になった日~ イギリス 高速道路 で0-3...
• Smokey Nagata 197mph UK run in 4K
• Top Secret RB26 Supra Ride Along! Smokey N...
• SMOKEY NAGATA TOP SECRET R34 GTR / COIL P...
Special thanks to the original creators for the amazing footage used in this review:
Listen to NEFFEX: / @neffexmusic
#️⃣ Hashtags:
#SmokeyNagata #TopSecret #PremiumTheater #JDMCulture #SinhalaDocumentary #ToyotaSupra #GTR #CarReviewsSriLanka #SinhalaCarReviews