Перейти к содержимому

Amma Tindari - "අම්මා තින්දරි"(ශු.තින්දරි දේවමාතාවන් වෙනුවෙන් නිර්මාණය කල ගීතිකාවකි.)

MARSHMALLOW PRODUCTIONS

0:00 / 0:00

Amma Tindari - "අම්මා තින්දරි"(ශු.තින්දරි දේවමාතාවන් වෙනුවෙන් නිර්මාණය කල ගීතිකාවකි.)

1 656 просмотров · 2 г. назад
MARSHMALLOW PRODUCTIONS
18 подписчиков
1 656 просмотров · 2 г. назад
Voice And Music : Pathum Chanaka Lyrics : Sameera S Fernando Video Creator : Oshada Kularatne ( Oshada Kularatne Photography)‪@oshadakularatne‬ Produced by : Marshmallow Productions "අම්මා තින්දරි" දුක් දොම්නස් පාප සිතුම් දනා හදපිරි නිවා සනහා සුවය සදන අම්මා තින්දරි දෙවිදු දෙපා වෙතට අපව පුදන පෙම්බරි වදිමු සැවොම දෙදන නමා හදින් පෙම්පිරි අම්මා තින්දරි..දේව අම්මා තින්දරි... වදිමු පුදමු දෙදෙන නමා බැතින් හදපිරි... බාල මහලු තරුණ දනා ලොවේ සිව්දෙසා නීල අහස සිබි විමනට ඇදෙයි එකලෙසා කාල වර්ණ රුවැති මව්ගේ පිහිට ලැබු නිසා සීල පිරුණු මෙපින් බිමෙන් යන්නේ සන්තොසා අම්මා තින්දරි..දේව අම්මා තින්දරි... වදිමු පුදමු දෙදෙන නමා බැතින් හදපිරි... සයුරු සතක් ගෙවා මෙආපූ තනිවූ ලක්දනා අතරමංව දිවිය කතරේ පාර සොයනිනා ඔවුන් සනසා තුරුලට ගෙන පිහිට සලසනා සිසිලි දූවේ පහන් තරුව අම්මේ ඔබ වෙනා #AmmaTindari #Scily #italy #MadonnaTindari