Перейти к содержимому

Piyum Neela Wila Upan Liye | පියුම් නීල විල උපන් ලියේ 🌴| Mr. T. M. Jayaratne | Reggae Cover #reggae

KDP Reggae Vibe

0:00 / 0:00

Piyum Neela Wila Upan Liye | පියුම් නීල විල උපන් ලියේ 🌴| Mr. T. M. Jayaratne | Reggae Cover #reggae

1 378 просмотров · 3 недели назад
KDP Reggae Vibe
6,12 тыс. подписчиков
1 378 просмотров · 3 недели назад
Piyum Neela Wila Upan Liye | පියුම් නීල විල උපන් ලියේ 🌴| Mr. T. M. Jayaratne | Reggae Cover #reggae #song #music #lyrics Experience this beautiful Sinhala classic song “Piyum Neela Wila Upan Liye” reimagined in a smooth Reggae style. 🌴✨ This version blends soulful melodies with a relaxing reggae groove while preserving the original emotion and timeless beauty of the song. Original by T. M. Jayaratne, this timeless masterpiece is recreated with a fresh reggae vibe for a new listening experience. This song is recreated with new arrangement, AI-assisted production, and a unique creative style while respecting the originality of the original work. Please note: This is a cover version created for entertainment purposes only. All rights to the original lyrics, melody, and composition belong to their respective original creators. ━━━━━━━━━━━━━━━━━━━ 🎧 Genre: Sinhala Reggae 🎼 Style: Chill / Emotional / Classic Reggae Vibe ━━━━━━━━━━━━━━━━━━━ 🎵 Song – Piyum Neela Wila Upan Liye 🎤 Original Vocal – T. M. Jayaratne ✍️ Lyricist – Ajantha Ranasinghe 🎼 Music – Clarence Wijewardena 🎧 Covered By – KDP Reggae Vibe 🎹 Vocal Production – AI Generated / KDP Studio ⚙️ Music Arrangement – Reggae Reproduction & AI-assisted mixing ━━━━━━━━━━━━━━━━━━━ 👍 Like | 💬 Comment | 🔔 Subscribe for more Sinhala Reggae songs & covers 🌴💛 ━━━━━━━━━━━━━━━━━━━ 📩 Rights & Copyright All rights and monetization privileges of the original song belong to the respective copyright owners. This cover version does not claim ownership of the original composition. For copyright concerns or removal requests, please contact: 📧 lakmalkdp@gmail.com Lyrics - පියුම් නීල විල උපන් ලියේ.... අහංකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැලුම් වැදී මගෙ හිත දුකින් රිදේ.. සිඳංගනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී.. වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්.. පියුම් නීල විල උපන් ලියේ.. අහංකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැලුම් වැදී මගෙ හිත දුකින් රිදේ.. සිඳංගනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී.. වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්.. ඔබගේ වරලේ..කුසුමේ සුදු රේණු පවා.. සුවඳ දෙවා.. පාවේ රෑ සිහිනේ... මා හා රෑ පානේ.. පියුම් නීල විල උපන් ලියේ.. අහංකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැලුම් වැදී මගෙ හිත දුකින් රිදේ.. සිඳංගනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී.. වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්.. ඔබගේ.. දෙපයේ..වෙලෙනා හඬ නූ පුරයේ... ජීවනයේ... රන්වන් පෙම් අරනේ.... ආදර ගී වරුනේ.. පියුම් නීල විල උපන් ලියේ.. අහංකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැලුම් වැදී මගෙ හිත දුකින් රිදේ.. සිඳංගනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී.. වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්... පියුම් නීල විල උපන් ලියේ.. අහංකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැලුම් වැදී මගෙ හිත දුකින් රිදේ.. සිඳංගනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී.. වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්.. #sinhalasongs #reggaecover #kdpreggaevibe #islandmusic #chillmusic #sinhalasongs #srilankamusic #classiccover #reggaevibes #tropicalmusic #lovesong #viralmusic #music2026 #everyone #viral #musicvideo #lovesong #duet #rootsreggae #highlights #lyrics