Bo Mal (අරලිය මල් පාවී ඇවිදින්) by Janana Kuda ft. Ranudi de Zoysa (Official Music Video)
king didula music
0:00 / 0:00
Bo Mal (අරලිය මල් පාවී ඇවිදින්) by Janana Kuda ft. Ranudi de Zoysa (Official Music Video)
1 182 просмотра · 2 недели назад
king didula music
61 подписчик
1 182 просмотра · 2 недели назад
[ අරලිය මල් පාවී ඇවිදින් ] Bo Mal (බෝ මල්) by Janana Kuda feat. Ranudi de Zoysa (Official Musical Video)
Story
මෝසම් මල් පෙති යායේ
නුබ හා ගෙවුනූ කාලේ
නුබ හා ගෙවුනූ කාලේ
තොල් පෙති අස්සෙන රිංගන්
නුබ හා ගෙවුනූ යාමේ
නුබ හා ගෙවුනූ යාමේ
මානෙල් මල් විරසක වීලා දැන්
රෑ නැවතීලා දැන්
නුබ හා වී
යායේ පිපි මල් ඈතට වී
නුබ නොදොඩා ඇයි
තරහා වී
බෝ මල් මා රෑ වෙනා
වාරේ වැහි පා වෙනා
ආලේ ගං දැන් හුඟක්
මෝසම් කවි ගායනා
අරලිය මල් පාවී ඇවිදින්
නුබ ළඟ හිඳ හොරැහින් බලනා
රූ ධාරී... මායාවී...
පැන් ගෙනැවිත් වෘන්දා වනයෙන්
මා ලඟ හිද ඔච්චම් කරනා
වර්ණාවී.. මායාවී...
Fragments of time;
spent in our own field of monsoon flowers.
Moments of love;
wandering through the petals of our lips.
Manel flowers frown,
their rage turns our nights still.
Flowers that once bloomed in our field,
move further away; where you and I cannot reach.
Why are you so quiet and distant in anger, I wonder.
Bo flowers will take its time to float during a downpour.
These rivers of romance dont flow smooth,
Yet still runs deep;
singing monsoon poems in despair.
Araliya flowers float towards you,
to sit and admire in secrecy, this Rū Dāri ; Māyāvi.
Bringing water from the forest, then sitting close, enchanting me with your humorous words.
"Rū Dāri ; Māyāvi" like an echoe in my mind.
Inside "Bo Mal"
Written by Janana Kuda
Music Composed, Produced & Arranged by Janana Kuda
Vocals by Ranudi De Zoysa
Mix & Mastered by Janana Kuda
Vocal Recorded by Sahan Malcolm
Percussion Recorded by Janana Kuda
Film Launched by Sanni Studios
Directed by Janana Kuda
Screen Play by Dulash Edirisinghe & Janana Kuda
Cinematography by Janana Kuda
Assistant Directed by Sahan Kolamunne
Stared by Kavindi Divyangana, Dulash Edirisinghe, Lakshmi Karunarathna & Erandi Dias
Edited by Janana Kuda & Dulash Edirisinghe
Color Graded by Janana Kuda
Translated by Ranudi De Zoysa
Team
Kavindu Prabhashwara
Avishka Induja
Erandi Dias
Locations
Lakmahal Community Library
#new #sinhala #song #1million #trending #bo_mal #අරලිය_මල්_පාවී_ඇවිදින් #manoparakata #manoparaka #මනෝපාරකට#viral