මේවා නොදැන කරොත් ජීවිතේ විනාසයි | යන්ත්‍ර මන්ත්‍ර බලා ඉද්දි විස වෙනවා | ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
Hela Rahas и ещё 3
0:00 / 0:00
මේවා නොදැන කරොත් ජීවිතේ විනාසයි | යන්ත්‍ර මන්ත්‍ර බලා ඉද්දි විස වෙනවා | ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
11 921 просмотр · 2 недели назад
Hela Rahas и ещё 3
11 921 просмотр · 2 недели назад
ශාන්ති කර්ම, යන්ත්‍ර මන්ත්‍ර, සහ හෙළ වෙදකම මගින් සැබවින්ම මිනිසාට පිහිටක් ලබාගත හැකිද? නැතහොත් මෙය හුදෙක් මානසික පැවැත්මක් පමණක්ද? බටහිර විද්‍යාවට සහ මනෝවිද්‍යාවට පවා තවමත් තහවුරු කිරීමට හෝ පහදා දීමට නොහැකි වූ අදෘශ්‍යමාන බලවේග පිටුපස ඇති සැබෑ විද්‍යාත්මක හා අභිරහස් පදනම මොකක්ද?
මෙම විශේෂ සාකච්ඡාවේදී, සාකච්චාවට ලක් කෙරෙනවා.තවද මෙම වීඩියෝව මගින් අතීතයේ සිට පැවත එන පාරම්පරික ශාන්ති කර්ම, මෙන්ම මන්ත්‍ර ශාස්ත්‍රයේදී භාවිතා වන රහස්‍ය ස්වර පාලනයන් පිළිබඳව දීර්ඝ ලෙස හෙළිදරව් කෙරෙනවා. එසේම මෑතකාලයේ සිදුවෙන ජාවාරම් පිළිබඳවත් කතාබහට ලක් කෙරෙනවා.
අද වීඩියෝව ඔබගේ ජිවිතයට ප්‍රයෝජනවත් දෙයක් ලැබුනා කියලා හිතුනනම් මේ වීඩියෝවට ලයික් එකක් දාලා.ඔයාලා මේ ගැන දරන මතය පහතින් කමෙන්ට් කරන්න.
Hela Rahas Podcast | Yantra, Mantra, and Gurukam Exposed
Welcome to another deep-dive episode on the Hela Rahas platform! In this special program, we explore the mysterious world of ancient Yantra, Mantra, and traditional Gurukam techniques, uncovering hidden wisdom, cultural heritage, and real-world applications.
Hosted By: IDAPZ Studio
Main Host: Roshan Chanaka Thisera (Veteran Astrologer)
Special Guests:
Indika Totawatta (Veteran Astrologer)
Shakila (History Researcher)
Key Topics Covered in This Episode:
The origin and history of Yantra and Mantra in ancient Sri Lanka
The truth behind traditional Gurukam practices
How ancient astrological science intersects with spiritual rituals
#shanthikarma #YanthraManthra #srilankaastrology