Перейти к содержимому

258 වන මාසික ධර්ම දේශනය - 2026 ඔක්තෝම්බර් මස 01 වන දින

Dhamma Sarana Suhanda Sansadaya

0:00 / 0:00

258 වන මාසික ධර්ම දේශනය - 2026 ඔක්තෝම්බර් මස 01 වන දින

581 просмотр · Трансляция закончилась 7 дн. назад
Dhamma Sarana Suhanda Sansadaya
76 подписчиков
581 просмотр · Трансляция закончилась 7 дн. назад
ඒහි පස්සිකෝ - එන්න ධර්මය දකින්න. =================================== සදහම් සුවය මාසික ධර්ම දේශනා මාලාවේ, 258 වන ධර්ම දේශනාව 🌼 ඔක්තෝම්බර් මස පළවෙනි දින, බ්‍රහස්පතින්දා රාත්‍රී 7.00 ට 🌼 කැස්බෑව ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාවේදී.... 🌼 දේශකයානෝ : පූජ්‍ය සගම අනෝමදස්සි ස්වාමීන්වහන්සේ 🌼 අනුශාසකත්වය : සිවුමහා විහාරාධිපති, දර්ශනපති, පූජ්‍ය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ 🌼 බැතිබර දායකත්වය : පිළියන්දල පදිංචි ගීත්මා ලක්චානි මහත්මිය ඇතුළු පවුලේ සැම, කැස්බෑව පදිංචි ශ්‍රීමාලි තක්ෂිලා මහත්මිය ඇතුළු පවුලේ සැම ඔබ සැමට තෙරුවන් සරණයි !!! 🌺🪷🪷🪷🌺 🙏🙏🙏