Перейти к содержимому

ශ්‍රී ලංකාවේ සුන්දරම දුම්රිය මාර්ගයක ඇති මීයන් ඇල්ල | Meeyan Ella waterfall, Ihalakotte

Traveller Ananda Rodrigo

0:00 / 0:00

ශ්‍රී ලංකාවේ සුන්දරම දුම්රිය මාර්ගයක ඇති මීයන් ඇල්ල | Meeyan Ella waterfall, Ihalakotte

586 просмотров · 5 месяцев назад
Traveller Ananda Rodrigo
6,06 тыс. подписчиков
586 просмотров · 5 месяцев назад
ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අසල පිහිටි මීයන් ඇල්ල යනු හුදෙක් සුන්දර දිය ඇල්ලක් පමණක් නොවේ. බ්‍රිතාන්‍යයන් විසින් උඩරට දුම්රිය මාර්ගය තැනීමේදී එවකට ලංකාවේ උසම දිය ඇල්ල ලෙස සැලකුණු මෙම ඇල්ල දෙකට බෙදී ගිය ආකාරයත්, එහි ඇති භයානක ප්‍රපාතයත් මෙම වීඩියෝවෙන් අප ගවේෂණය කරනවා. එපමණක් නොව, ජනවහරේ පවතින "ආච්චිට හාල් ගරපන්" යන කියමන මීයන් ඇල්ල අසලදී පෙරලුණු හාල් කෝච්චිය හා සම්බන්ධ වූ ආකාරයත්, වසර 100කට වඩා පැරණි සොල්දර ගෙදරක සහ පැරණි අම්බලමක තොරතුරුත් මෙහි ඇතුළත්. වීඩියෝවේ අන්තර්ගතය: ඉහළ කෝට්ටේ දුම්රිය මග සහ මීයන් ඇල්ලේ ඉතිහාසය හාල් කෝච්චිය පෙරලුණු කතාව සහ ප්‍රසිද්ධ ජනප්‍රවාද අලගල්ල කන්ද සහ බතලේගල දර්ශන වසර 100ක් පැරණි සොල්දර ගෙදර සහ අම්බලම අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර ඔබගේ අදහස් කමෙන්ට් කරන්න! #MeeyanElla #IhalakotteMeeyanElla #MeeyanEllaWaterfallSriLanka #IhalakotteRailwayStation #SinhalaTravelVlog #TravellerAnandaRodrigo #TravelSriLanka #WaterfallsInSriLanka #TrainHikeSriLanka #PlacesToVisitNearKadugannawa #SinhalaTravelVideos #SriLankaTourism #MeeyanEllaRoute