මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්රෝන කැමරාවට හසුවූ අයුරු
Ada Derana
0:00 / 0:00
මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්රෝන කැමරාවට හසුවූ අයුරු
75 299 просмотров · 9 часов назад
Ada Derana
3,96 млн подписчиков
75 299 просмотров · 9 часов назад
Ada Derana | ශ්රී ලංකාවේ විශ්වසනීය හා ප්රමුඛතම පුවත් සපයන්නා
දිට්වා විනාශයෙන් පසුව හැදූ පාර යළිත් තැන් 3කින් නාය ගිහින්.. | මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්රෝන කැමරාවට හසුවූ අයුරු
මාවනැල්ල, මහත්තේගම, කෝවිලකන්ද හරහා කඩුගන්නාව නගරය දක්වා දිවෙන මාර්ගය ස්ථාන තුනකින් යළිත් දැඩි ලෙස නායයෑමට ලක්වීමෙන් ගමනාගමන කටයුතු මුළුමනින්ම ඇනහිට තිබේ.
පසුගිය කාලසීමාවේ බලපෑ දිට්වා සුළිකුණාටුව අතරතුර මෙම ප්රදේශයේ සිදුවූ නායයෑම් හේතුවෙන් පුද්ගල ජීවිත 6ක් අහිමි වී, නිවාස හා දේපොළ රැසකට බරපතළ හානි සිදු විය.
කොළඹ - නුවර ප්රධාන මාර්ගය කඩුගන්නාව ප්රදේශයෙන් නායයෑම හේතුවෙන් වසා තැබූ අවස්ථාවේදී ප්රධාන විකල්ප මාර්ගයක් ලෙස භාවිත කළේද මෙම මාර්ගයයි.
අනතුරුව ප්රතිසංස්කරණය කර ගමනාගමනයට විවෘත කළද, පසුගියදා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ මාර්ගය යළිත් නාය ගොස් ගමනාගමනයට නුසුදුසු මට්ටමට පත්වී ඇත.
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews