Перейти к содержимому

නියං කාලය හේතුවෙන් වන සතුන්ට අඛණ්ඩව ජලය ලබා දීමේ සත්කාරය...

Kiriwehera Raja Maha Viharaya - Kataragama

0:00 / 0:00

නියං කාලය හේතුවෙන් වන සතුන්ට අඛණ්ඩව ජලය ලබා දීමේ සත්කාරය...

95 просмотров · 1 день назад
Kiriwehera Raja Maha Viharaya - Kataragama
2,69 тыс. подписчиков
95 просмотров · 1 день назад
නියං කාලය හේතුවෙන් වන සතුන්ට අඛණ්ඩව ජලය ලබා දීමේ සත්කාරය.... යාල කලාප අංක 03, 04 සහ 05 හී උද්‍යාන භාරකාර දමිත් චන්දන මහානාම මහතාගේ ඉල්ලීම පරිදි, යාල කලාප අංක 03, 04 සහ 05 හී ජලය සිදීමෙන් වන සතුන්ට අවශ්‍ය ජලය හිග වීම නිසා බුත්තල කතරගම ප්‍රධාන මාර්ගයේ අලින් හා වෙනත් සතුන් බහුලව ගැවසෙන ස්වාභාවික දිය කඩිති සදහා ජලය ලබා දීම කතරගම පුරාණ කිරි විහාරය හා ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා හා උපදෙස් මත කිරිවෙහෙර රාජමහා විහාරයට අයත් ජල බවුසරය මගින් ජල බවුසරය මගින් අඛණ්ඩව සිදු කරන ලදි... ©කිරිවෙහෙර මාධ්‍ය ඒකකය - 2026 #kiriweherarajamahaviharayamediaunit #කිරිවෙහෙරරජමහාවිහාරය #kobawakadammindathero #SuriduniKataragama #visitkataragama #krvmedia #kobawaka #visitkataragama #kataragama #kiriwehera #kataragamatemple #kataragamadewalaya #kataragamadewalaya #kataragamakiriwehera🌼🌼 #kataragamavisit #kiriweherarajamahaviharaya #kiriwehera🙏☸️ #kiriwehera_katharagama #kiriweherawandana #wandana #katharagamakiriwehera